මේ වගේ පොන්සි රජ වෙච්ච එකට මහින්දත් වග කියන්න ඕනේ බන්. මහින්ද ඒ දවස්වල මිනිස්සුන්ට එපා වෙන දේවල් ගොඩක් කළා. ඒකයි මිනිස්සු වෙනසක් හෙව්වේ. අන්තිමට වුණේ ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ වෙච්ච එක. මහින්ද සාමාන්‍යයෙන් හරි මිනිස්සුන්ට එපා නොවෙන විදියට ආණ්ඩුව ගෙනිච්ච නම් මේ වගේ සක්කිලි බල්ලෝ අතට ආණ්ඩුව යන්නේ නෑ. දැන් බලපන්කො වෙච්ච දේ..![]()

එහෙම නෙවේ අනුරලා කිව්වෙ අධිවේගී මාර්ග රත්තරන්වලින් හදන්න යන තරම් වියදම් කරනවා කියලා, එහෙම කියද්දී මිනිස්සු හිතුවේ මහින්ද හොරාකාල මෙහෙම කරනවානම් රනිල් හොරා නොකා කොහොම සංවර්ධනයක් කරයිද කියල, දැන් තිබ්බ ඇස්තමේන්තු වලටත් වඩා වැඩි ගණන්වලට හදද්දී අනුරලා අහන්නේ නෑ මේවා ප්ලැටිනම් වලින්ද හදන්නෙ කියලා. ඉතිං කාටද කියන්නෙ.![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?p=19879538