අප්පට 🤣😂 බලපන් ඒ කාලේ ගම්මන්පිල blend කරපු දේවල් 🤣😂😂

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ගෝටගේ එකම වැරැද්ද ඌ අවංක වුණා වැඩියි. ඒක අපේ ඉන්න ගොබ්ස් ලට පේන්නේ නිවට කමක් වගේ. 🤷‍♂️
    අවංකකම නෙවේ බං මරිමෝඩකම + උඩගුකම ඕකට තිබ්බෙ ඌ මෝඩකමට කියවන ඒව ගැන බයියො හිතුවෙ අවංක කම කියල. උඹ වගේ තද තද බයියො තවමත් එහෙමම තමා නේද හිතාගෙන ඉන්නෙ 🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    අහසේ වලාකුළු වලින් ඩේටා අරගෙන බ්ලෙන්ඩ් කරලා වල්ල කොට්ටේ උඩ තියෙන ලෙඩේ හැදුනා කියලා ගුදය ගෙම්බන්පිල කැරිකොටා හිරේ යන්නේ නැතුව බේරුනේ පල් හොරා. 😂 😂 😂 😂
     
    • Dislike
    Reactions: netudara

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    බ්ලෙන්ඩ් එක පොඩ්ඩක් එහා මෙහා වෙලා, දැන් ගහන්නේ පිල්ලයාන් බ්‍රෑන්ඩ් එකෙන්.
     
    • Haha
    Reactions: Wickybro