අප්පුච්චට හුප්පෙ..

Jul 5, 2012
1,773
265
0
අප්පුච්චට හුප්පෙ..

MR_Press_release.jpg


පරාජිත මැදමූල මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක ලෙස පත් නොකරන බව පමණක් නොව ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද අගමැති අපේක්ෂකයෙන් නම් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද සවස නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ යුතු නිවේදනයක් ජනාධිපතිපතිවරයා ලෙස ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කිරීම රාජ්‍ය තාන්ත්‍රික ආචාර ධර්ම වලට පටහැනි නමුත් ඒ බව නොතකා ජනාධිපති මාධ්‍ය අංශය මෙකී නිවේදනය නිකුත් කර ඇත. කෙසේ වෙතත් පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.

විශේෂ නිවේදනයයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලබා දීම සම්බන්ධවයි

ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තේරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

සියළුම දිස්ත්‍රික්ක වලට අදාල අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු මේ සතියේ සිකුරාදා එනම් ජුලි මස 03 වෙනි දින අවසන් කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මේ වන විට අපේක්ෂකයන් තේරීමේ නාම යෝජනා කටයුතු සඳහා සම්මුඛ පරීක්ෂණ සිදු කෙරෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුල තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු අගමැති අපේක්ෂකයෙකු වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති අතර අගමැති අපේක්ෂකත්වය පිලිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැති තුමන් කිසිදු එකඟතාවයක් ප්‍රකාශ කර නොමැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවහොත් අගමැතිවරයෙකු පත් කරනු ලබන්නේ මහ මැතිවරණයෙන් පසුව පත්වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිලිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකර නොමැති බව දන්වා සිටිමු.

ජනාධිපති මාධ්‍ය අංශය
2015 - 06 - 30
 
  • Like
Reactions: ABACUS

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Lol meke kiyala dee mooda toiyanta notherena hati.,pm nomination den na kiyala misak nomination den na kiyala nahne.. pm oona na normal nomination deela chande illala wadima chanda ganne mahindaya aniwaren..eeta passe nikanma pm thamai..lol ne
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Horu_with_Horu_front.jpg


    තම දරුවා වූ නාමල් රාජපක්ෂගේ ශ්‍රීලනිප උරුමයද අනතුරේ දා ගනිමින් තම පියා ගේ පරාජය 1960 දී සනිටුහන් කළ මැදමූලන අතීත ගහ යටදී පරාජිත මෘග චෞර මහින්ද රාජපක්ෂ තම දේශපාලන පාංශුකූලය අද තමා විසින්ම පවත්වා ගත් බව ලංකා ඊ නිව්ස් සාතිශය සන්තුෂ්ඨියෙන් යුතුව වාර්තා කරයි.

    ජනතාව පිළිකුලින් පරදවා පළවා හැරිය මෘග චෞර මහින්ද රාජපක්ෂට හෝ රාජපක්ෂ කුලයේ චෞරයන්ට තමා නායකත්වය දරණ ශ්‍රීලනිපය ප්‍රමුඛ එජනිසයෙන් ජනාධිපති මෛත්‍රී කිසිසේත්ම නාමයෝජනා ලබා නොදෙන බව ලංකා ඊ නිව්ස් පෙරේදා(ජුනි 29 දා) සිටම ස්ථිර ලෙසම පවසා සිටියේ ය. අද වන විට ඒ බව ස්ථිර ලෙසම තහවුරු කරගත් මහින්ද රාජපක්ෂ 1960 දී තම පියා වූ ඩී.ඒ.රාජපක්ෂගේ පරාජය සනිටුහන් කළ ගහ යටදී ප්‍රකාශයක් කරමින් තමා නව සන්ධානයකින් එළැඹෙන මැතිවරණයට තරඟ කරන බව නිල වශයෙන් ප්‍රකාශ කෙළේ දැනටමත් පරාජය වී සිටින ඔහුගේ දේශපාලන පාංශුකූලය පවත්වමිනි. මේ ආකාරයටම 1960 මාර්තු 19 දා මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පියා ඩී.ඒ. රාජපක්ෂ ද ශ්‍රීලනිපයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණ නමින් ඡන්දය ඉල්ලූ අතර එහිදී ඔහු අන්ත පරාජයට පත් විය. එදා ඩී.ඒ. ද කතා කෙළේ අද මහින්ද තම ඛේදනීය ආරම්භය සඳහා තෝරාගත් මෙකී ගහ යටදීම වීම දෛවෝපගත සරදමකි. ඔහු නොදන්නවා වූ නමුත් මේ සමගම ඔහු තම පුත්‍රයා වූ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ද අද විනාශ කර දැම්මේ ය.

    රාජපක්ෂලා බලාපොරොත්තු වූ ආකාරයට ශ්‍රීලනිපයෙන් මහ ලොකු පිරිසක් මැදමූලනට අද නොපැමිනි අතර මහින්ද, ශිරන්ති, ගෝඨා, චමල්(දේශපාලනයෙන් විශ්‍රාම ගෙන ඇත) ඇතුලු පවුලේ හොරු රැලට අමතරව පැමිණ සිටියේ බන්ධුල, ටී.බී. පවිත්‍රා, ජීඇල්, ලොකුගේ, වෙල්ගම, රත්තරන්, දුමින්ද සිල්වා, මහ ඇමැති රණතුංග ආදී යහපාලන මෛත්‍රීගෙන් නාමයෝජනා නොලැබෙන බව ඉන්තේරුවෙන්ම දන්නා රාජපක්ෂලාගේ හොරු කිහිප දෙනා සහ වීරවංශ දිනේෂ් ගම්මන්පිල වැනි දේශපාලන නන්නත්තාරයන් පිරිස පමණි. වාසුදේව පxයා නම් දේශපාලන නන්නත්තාරයා පවා මැදමූලනට පැමිණ සිටියේ නැත. බැසිල් රාජපක්ෂ නමැති රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන කකුල පවා මැදමූලන හොරුන්ගේ සන්ධානය ගොඩ නැගීමට මහින්ද සමග එක්ව සිටියේ නැත. එදා සිටි කලා කරුවන්ගෙන් අද සිටියේ මාලනී ෆොන්සේකා පමණි. රාජපක්ෂ හොර හැතිකරය බුදු රජානන් වහන්සේගේ නෑයෙක් යැයි කී ජැක්සන් ඇන්තනී කොහේදැයි පැමිණ සිටියවුන් සෙවූ නමුත් සොයා ගත නොහැකි විය. සුනාමි වංචාවෙන් මහින්ද බේරා ගත්තේ තමන්යැයි කියා ඊට ජනතාවගෙන් සමාව ඉල්ලූ හිටපු අගවිනි-සොරා සරත් එන් සිල්වා ද මැදමූලනට පැමිණ සිටීම තරම් උපහාසයක් තවත් තිබුනේ නැත. කහවත්තේ සුද්දා, මූර්ති, ආදී රාජපක්ෂලාගේ මිනීමරු මැරයන් නම් අඩුවක් නැතිව පැමිණ සිටියහ.

    මහින්ද රාජපක්ෂගේ හොරු වෙනුවෙන් හොරු සන්ධානය අද දක්වා පෙන්වමින් සිටියේ තමන්ට මෛත්‍රීගෙන් නාම යෝජනා ලැබෙන බව නමුත් එය එසේ නොවන බව තහවුරු වීම නිසා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් විනාශය කරා යන රාජපක්ෂලා සමග එක්ව වළ පල්ලට නොයා මෛත්‍රී සමග, නිල ශ්‍රීලනිපය සමග එක්ව සිටීමට තීරණය කර ඇති බව අද ලෝකයාට පෙන්වා දුන්හ.

    මෙම අවස්ථාවේදී කතාවක් කරමින් මෘග චෞර මහින්ද රාජපක්ෂ කී දේවල් අනුව මිනිසෙකුගේ විනාශයට පෙර දෙවියන් ඔහුව පිස්සු වට්ටනවා යන ප්‍රකාශය සත්‍ය බව පසක් කෙරිණ. සමහරු තමාව හඳුන්වන්නේ ‘සොඳුරු ආඥාදායකයා‘ ලෙස යැයි ඔහු කී නමුත් සත්‍ය වශයෙන්ම මිනිසුන් ඔහුව හඳුන්වන්නේ මෘග චෞර ඒකාධිපතියෙකු ලෙසිනි. ගත වූ කාලයේදී ඔහු සහ පිරිවර බියෙන් පසු වූ බව මහින්ද පැවසීය. එය සම්පූර්ණ සත්‍යයක් වූයේ ඔහුට සාක්කියක් ලෙස ප්‍රකාශයක් දෙන්නැයි අල්ලස් හෝ දූෂණ කොමිසමට එන්නැයි කී විට පවා ඔහු මහා බියකට පත්වූ නිසාය. ජනවාරි 8 දා මහජන බලවේගය ඉල්ලා සිටියේ හොරුන්ට සහ මිනීමරුවන්ට දඬුවම් දෙන්නය. රාජපක්ෂලා හොරු පමණක් නොව භයානක මිනීමරුවන්ද නිසා ඔවුන් බියෙන් සිටීම සාධාරණ ය. ‘ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ සමහර ගෙවල්වල ලිප ගිනි මෙළවුණේ නෑ. හඬා වැටුණා‘ යි මහින්ද පැවසුවේ සත්‍යයකි. රාජපක්ෂලාගේ පවුල් වල ඥාති හැතිකරය සිදුවූ විනාශය ගැන කම්පා වී ‘යලි හොරකම් කරන්නේ කෙසේදෝ?‘ ‘කරපු හොරකම් අහුවේදෝ?‘ කියා හඬා වැටෙන්නට ඇත. අද දවසේද ඔවුන් කෙසේ හෝ බලයට එන්න වලිකන්නේ දඬුවම් ලැබීමෙන් ගැලවීමට මිස ජනතාවකට ඇති ආදරයක් නිසා නොවේ. ඒ බව තහවුරු කරමින් මාධ්‍යයට ප්‍රකාශයක් කළ රත්තරන් නමැති නීල කාස හොරා කියා සිටියේ ‘අපට කිසිවක් එපා අපට ඕනෑ මහින්ද‘ කියා මිස ‘අපට ඕනෑ ජනතාවට සෙතක් කරන්නැයි‘ කීවේ නැත. ඔවුන්ට මහින්ද ඕනෑ අන් කිසිවකට නොව මහින්ද පැමිණියහොත් ඔවුන් දඬුවම් ලැබීමෙන් බේරී යලි හොරකම් කිරීමට ඉඩ ලැබෙන නිසා ය.

    විනාශයට පෙර පිස්සු හැදී ඇති මහින්ද රාජපක්ෂ තවදුරටත් අපූරු කතා ටිකක් කීවේය. “මේ දින සීය ඇතුලත විරුද්ධ දේශපාලන මත දරන දේශපාලනඥයන් හිරේ විලංගුවේ දැම්මා. දූෂිතයන්ගේ නඩු ඉවත් කළා.... අපේ යුගයේ නීතියේ ආධිපත්‍ය රැකුණා. ව්‍යවස්ථාවට පිටින් කිසිවක් කෙළේ නෑ. එදා ඇමැතිවරු අධිකරණයට බැන්නා නම් හිරේ දැම්මා.... මතුගමින් අපේ කෙනෙකු දන ගස්වලා තමයි පළිගැනීම් පටන් ගත්තේ..... එදා මැතිවරණය හොඳ පූර්වාදර්ශයක් සැපයූවා. පිටරට අයත් පුදුම වුණා....“ යි මහින්ද රාජපක්ෂ පැවසීය. මාස 5 කට පෙර අතීතය මතක මේ රටේ මිනිසුන් ‘‘මූට නම් ඇත්තටම පිස්සු.., මූ මේ ජනතාවට මතක් කර දෙන්නේ ඌම කළ දේවල් නේදැ“යි අවබෝධ කරගන්නවා ඇත.

    අගෝස්තු මැතිවරණයෙන් පසු රාජපක්ෂලාගේ හොරු වෙනුවෙන් හොරු පෙරමුණද බොහෝ දේවල් ජනතාවගෙන් ඉගෙන ගනු ඇත. ඒ අතර ලබන ආත්මය ගැන අවබෝධය, සතර අපාය ගැන අවබෝධය, ආදිය ඇතුලත් වනවා නිසැක ය.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Lol meke kiyala dee mooda toiyanta notherena hati.,pm nomination den na kiyala misak nomination den na kiyala nahne.. pm oona na normal nomination deela chande illala wadima chanda ganne mahindaya aniwaren..eeta passe nikanma pm thamai..lol ne

    හරිම සරළයි නේද? බලං හිටපං ඕකද වෙන්නෙ කියලා. දැනට මේ ටික කියන්නං. සන්ධානෙ දිනුවත් මහින්ද අගමැති වෙන්නෙ නෑ :lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රනිල් බයයි මහින්ද එනවට...දිය යටින් ගින්දර ඇදල දිනන්න තමයි බලන්නෙ.. කොන්දක් තියෙනවනම් දැන් රාජ්‍ය බලයත් තියෙන එකේ මහින්දත් සටනට ඇදල අරන් පොර පරාද කරල පොර ටෝක් දුන්නනම් තමයි හොද.
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18593559 said:
    හරිම සරළයි නේද? බලං හිටපං ඕකද වෙන්නෙ කියලා. දැනට මේ ටික කියන්නං. සන්ධානෙ දිනුවත් මහින්ද අගමැති වෙන්නෙ නෑ :lol:

    අවුලක් නෑ රනිල් පරාදනන් එච්චරයි
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙච්චර දවස් හිටියා වගේ තව දවස් 12 ක් ඉවසපන් .. 13 ඇප තියනවනෙ එතකොට මහින්දගෙ පාට පක්ෂය ලකුණ ඔක්කොම දැනගන්න ලැබෙයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙච්චර දවස් හිටියා වගේ තව දවස් 12 ක් ඉවසපන් .. 13 ඇප තියනවනෙ එතකොට මහින්දගෙ පාට පක්ෂය ලකුණ ඔක්කොම දැනගන්න ලැබෙයි

    දැනගන්න දෙයක් නෑ මහින්ද ඉල්ලන්නෙ සන්ධානයෙන්. බුලත් කොලේ ලකුණෙන්. හැබැයි අගමැති අපේක්ෂක විදියට මහින්දව නම් කරන්නෙ නෑ.

    ඕකට උදාහරණයක් තමා මේ පහල රූපෙන් පෙන්නන්නෙ. බුද්ධියක් තියනවනං තේරුම් ගනිං උඹලට මොකක්ද වෙන්න යන්නෙ කියලා :cool:

    donkeymotivation.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    තේරුම් ගත්තා වැරදියි. ඔය ගොනා මහින්ද නෙවෙයි. උඹලා :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැටියා;18593932 said:
    දැනගන්න දෙයක් නෑ මහින්ද ඉල්ලන්නෙ සන්ධානයෙන්. බුලත් කොලේ ලකුණෙන්. හැබැයි අගමැති අපේක්ෂක විදියට මහින්දව නම් කරන්නෙ නෑ.

    ඕකට උදාහරණයක් තමා මේ පහල රූපෙන් පෙන්නන්නෙ. බුද්ධියක් තියනවනං තේරුම් ගනිං උඹලට මොකක්ද වෙන්න යන්නෙ කියලා :cool:

    donkeymotivation.gif

    සන්ධානෙ දිනනවනන් එච්චරයි:yes: අපි හැපි:yes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මහින්ද පෙන්නල ඒ චන්ද ටිකත් මෛත්‍රියා බාගෙන, ජාතික ආණ්ඩුවක් හදල රනිලා අගමැති කරයි. කඩේ යන උඹලට හුප්පෙ තමයි.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ජිංතක ජිල්ලබකිට;18594017 said:
    මහින්ද පෙන්නල ඒ චන්ද ටිකත් මෛත්‍රියා බාගෙන, ජාතික ආණ්ඩුවක් හදල රනිලා අගමැති කරයි. කඩේ යන උඹලට හුප්පෙ තමයි.

    ලැජ්ජා නෑ ඕයි ... ෆොන්නකම slfp එකේ තල්ලුව ඕනෙමයි.... කොහෙද දෙපාරක් ජනාධිපතිවරණයෙන් කට්ටි පැන්න රනිලා... පිනා වෙන්නම ඕනෙනෙ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    හුප්පෙම තමයි.. මැදමූලන නාකි-පොන්සියාට මොන නොමිනේසන් ද බං?

    MS to take final decision on MR today

    President Maithripala Sirisena had reportedly told a UPFA party leaders meeting yesterday that he was not in favour of making former president Mahinda Rajapaksa the prime ministerial candidate or the group leader of the UPFA at the forthcoming general elections. However he had informed the UPFA party leaders that he would inform them whether former president Rajapaksa would be given nomination from the UPFA by 10.00 am today.

    At the meeting, party leaders such as Dinesh Gunawardane, Vasudeva Nanayakkara,and Prof. Tissa Vitharana had insisted that Mr. Rajapaksa be nominated.

    However, there were others who were opposed to it. The Sri Lanka Freedom Party (SLFP) seniors had expressed views for and against it. But the president remained non-committal, it is learnt.

    Instead, the president had said he could not give a ruling on the matter at that time. He had said he would make an announcement by 10.00 am today after consulting his party. There seems to be a division within the group of SLFP MPs who took ministerial posts in the government of President Sirisena.

    Meanwhile, speaking to Daily Mirror, Democratic Left Front leader Vasudeva Nanayakkara said the UPFA Party Leaders’ meeting had been fruitless and frustrating.

    He said the UPFA leaders had intended to work out nomination lists comprising members from both factions but there was no agreement.

    Now, he said, the UPFA factions supportive of Mr. Rajapaksa would look to the next option -- to contest under a different symbol.

    - See more at: http://www.dailymirror.lk/78325/ms-to-take-final-decision-on-mr-today#sthash.aMY1zhtO.dpuf

    :lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජිංතක ජිල්ලබකිට;18589508 said:
    පව් බං, මැදමූලන කබරයගේ වහල්ලු ටිකට ඇපත් නෑ.

    dan ubalata thamai apa naththe