අප්පොච්චි ඇත්තටම මියගොස් ඇත.

amaz

Banned
Apr 10, 2009
889
94
0
ඒව පෙන්නන්න ගියොත් උඹල කල් තියාම ඒක චාටර් කරන්න සෙට් වෙනව , වෙලාව ආවම ගානට මිම්මට කියන්නම්,

ශ්‍රී ලංකා එකේ කෝර් එක එහෙම නැත්නම් කැපුවත් නිල් පාට අය පොල්පිත්තකට වුනත් චන්දෙ දෙනවා.අඩුම ගානේ එතන චන්ද ලක්ෂ 30ක් ඇත. එතකොට මහින්දට ලක්ෂ 55න් 25ක් තමයි ටාගට් එක.මේකෙන් ගන්න පුලුවන් ප්‍රමානය අනුව අගැමති වෙන්න බෑ,චන්ද ලක්ෂ 30ක් ගත්තත් බෑ.ජෙනෙරල් එකේ චන්ද දෙන අය සාපේක්ෂව අඩුයි.අනිත් එක රාජ්‍ය බලයත් නැති නිසා ගන්න පුලුවන් චන්ද අඩුයි.
 
Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    හරියටම හැදුවොත්
    UNP-100 seats
    JVP-12 seats
    Tamils-20 seats
    Muslim-10 seats
    SLFP-60 seats
    Mahinda-23 seats

    Ohomama ganna nam beri wei. Mama hithanne mehemai
    ...

    UNP-85 seats
    JVP-12 seats
    Tamils-20 seats
    Muslim-10 seats
    SLFP-65 seats
    Mahinda-33 seats

    :yes::yes::yes::yes:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    ශ්‍රී ලංකා එකේ කෝර් එක එහෙම නැත්නම් කැපුවත් නිල් පාට අය පොල්පිත්තකට වුනත් චන්දෙ දෙනවා.අඩුම ගානේ එතන චන්ද ලක්ෂ 30ක් ඇත. එතකොට මහින්දට ලක්ෂ 55න් 25ක් තමයි ටාගට් එක.මේකෙන් ගන්න පුලුවන් ප්‍රමානය අනුව අගැමති වෙන්න බෑ,චන්ද ලක්ෂ 30ක් ගත්තත් බෑ.ජෙනෙරල් එකේ චන්ද දෙන අය සාපේක්ෂව අඩුයි.අනිත් එක රාජ්‍ය බලයත් නැති නිසා ගන්න පුලුවන් චන්ද අඩුයි.

    මහින්ද ශ්‍රී ලංකා එකෙන් ආවොත් 5800000 එහෙමම ලැබෙනව ඉතිරි 6200000 ලක්ශෙ තමයි unp ඇතුලු පක්ශ වලටබෙදෙන්නෙ එතකොට මොකද වෙන්නෙ
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මහින්ද ශ්‍රී ලංකා එකෙන් ආවොත් 5800000 එහෙමම ලැබෙනව ඉතිරි 6200000 ලක්ශෙ තමයි unp ඇතුලු පක්ශ වලටබෙදෙන්නෙ එතකොට මොකද වෙන්නෙ

    මහින්ද ශ්‍රී ලංකා එකෙන් එන්නේ නෑ.ඌට ආපහු එන්න මෛත්‍රී චන්ද්‍රිකා රාජිත වගේම නිමල් සිරිපාල සෙට් එක ඉඩ දෙන්නේ නෑ.
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ආසන දෙකක් තියාගෙන චම්පක රනවක 2020 ජනාධිපති වෙන්න හීන දකිනවා.විමලේ අගැමති වෙනවා කියලා කතරගම දෙයියො හීනෙන් කීවාලු.දැන් මානසික රෝගීන් ඉන්නේ අංගොඩ නෙවෙයි.දියවන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහින්ද ශ්‍රී ලංකා එකෙන් එන්නේ නෑ.ඌට ආපහු එන්න මෛත්‍රී චන්ද්‍රිකා රාජිත වගේම නිමල් සිරිපාල සෙට් එක ඉඩ දෙන්නේ නෑ.

    bambuva.jpg
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oka hadapan 2003 ho 2004 chandda prthipale ekka ,ekata kittu ekk thama ene ,me para jvp ekata 20 pani ho ita wadi wenawa ,mahinnda wenama illuwoth ,samanu pathika krame nisa ,kadena tharamata sulu paksha walata waasiiiii,
     
    • Like
    Reactions: Johnnie_Walker

    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Aniwa MCN PM Ranil Pramuka ape UNP Eka meda sare wishishta jayak labanawa niyathai.

    Baiyonta me paara puken yanna denne.

    Giya paarat dunna bate me paarath denawa bate