ඒව පෙන්නන්න ගියොත් උඹල කල් තියාම ඒක චාටර් කරන්න සෙට් වෙනව , වෙලාව ආවම ගානට මිම්මට කියන්නම්,
ශ්රී ලංකා එකේ කෝර් එක එහෙම නැත්නම් කැපුවත් නිල් පාට අය පොල්පිත්තකට වුනත් චන්දෙ දෙනවා.අඩුම ගානේ එතන චන්ද ලක්ෂ 30ක් ඇත. එතකොට මහින්දට ලක්ෂ 55න් 25ක් තමයි ටාගට් එක.මේකෙන් ගන්න පුලුවන් ප්රමානය අනුව අගැමති වෙන්න බෑ,චන්ද ලක්ෂ 30ක් ගත්තත් බෑ.ජෙනෙරල් එකේ චන්ද දෙන අය සාපේක්ෂව අඩුයි.අනිත් එක රාජ්ය බලයත් නැති නිසා ගන්න පුලුවන් චන්ද අඩුයි.

