අප්සටි දිනයක්....... මෙග් කථාව

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    bump :(

    උබ මචන් ගිය ආත්මේ කල පවක් ගෙව්න්නේ..
    ඒකයි උබට ඔහොම දෙමව්පියොයි, නැන්දම්මලයි ගානට සෙට් වෙලා තියෙන්නේ :(
     
    • Like
    Reactions: Mugen

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔහොම තමයි බන් මිනිස්සු. කෙටියෙන් කියනවා නම්, උඹ ඔය එකෙක්ගෙන් වත් පලි ගන්න යන්න එපා. උන්ගේ වැරදි හොයන්නත් එපා. ඔය මේ ලෝකේ හැටි. හැබැයි ආයේ කවදාවත් පෙර වැරදි නැවත කරන්න එපා.

    අමතක කරන්න එපා, අම්මා - තාත්ත පවා අප්සෙට් වෙනවා කර්මය නිසා.
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ela machan sahena dura gamanak awilla thiyanawa ..awa wagema loku gamanak thawa yannath thiyanawa kisima dekata salenna epa...oya nayatika gewaganna kada dannathuwa dan business karanna puluwan krama kiyala dennam udawwak oninam kiyanna ekenma sup eka dennam.. (Y)
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    අත්ඇරලා දාපන් බන් ඔය නෑයෝ. උඹ උන් කියන කියන දේවල් අහල ඒවා කරන්න ගිහින්, අනුන් සතුටු කරන්න ගිහින් කෙලවාගෙන තියෙන්නේ.
    මෙහෙම හිතන්න පුරුදු වෙයන්..
    "මගේ සල්ලි මට පුළුවන් විදියට මම වියදම් කරන්නේ. අනුන් කියන දේ අහගෙන ඉන්නවා, ඒක මට මගේ අදහසට වඩා හොඳයි කියල හිතුනොත් කරනවා, නැත්නම් නෑ."

    :yes: :yes:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ado mamath laksha 23k wateta naya wela kela wela hitiye hema ekama hina wuna witharai ammai thatthai thamai bn anthimata inne ubalageth wereddak athi bn nattham ammala ohoma nhe
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹට ගොඩ යන්න පුලුවන් බං.. උඹේ හිත හොඳයි, එහෙම එවුන්ට තමයි කෙල වෙන්නෙ.. මටත් වෙලා තියෙන්නෙ ඕකම තමයි.. කල හොඳ පස්සෙන් පන්නනව.. උඹට ජය.!! ඉතුරු ටිකත් දාපන්.. 13+