thawath wadagath adyapanika thread ekak wage..
ලියහන් මචන් උඹේ කතව දිගටම
ගණන් ගන්න එපා උමබ්ට එරෙහි වන කිසිම එකෙක්ව මේ ත්රඩ් එකේ ඉදන් සැබෑ ජීවිතේ ඉන්න එවුන්වත්
ගොඩ යමන් මචන්
උඹට බුදු සරණයි,
මෙච්චර කට්ටක් කෑවනම් මචන් උඹට දෙයියෝවත් වෙන එකෙක් වත් ඕනේ න ගොඩ එන්ට
aniva ban, Ape rate godak kollo tani kalakanni, ehema rate goda yann mechcara gemak gahapu mu matanam real hero kenek, ituru tikak dapan machaan,
අනිවා මටනම් මෙච්චර දරාගන්න බහ මරාගෙන කාලකන්නි වෙනවා මට මෙහෙම වුනානම්
එල කොල්ලෙක්
mu shop daddi ara kalin weda karpu eka taraha unalu, balahnko keri ponnayo ban ape rate inne, un kemati unta kabura kabura unwa posaat kranwta witri,