අප්‍රිකාවේ ගියොත් මෙහෙම තමයි_Roads in Africa - dont miss it

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පට්ට......ඔය එක එකාගෙ චන්ඩි කං බලන්න මොකට මිනිස්සු යනවද මංද:lol:;)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පින්තූර ටික නන් සිරා....
    හැබැයි ඔය එක සතෙක් හරි කුලප්පු වුනානන් එහෙම මිනිස්සුන්ට sorry.com තමයි..... :D:D
    rep+
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    අලි කොටි සෙට් එකම ඉන්නවා නේ කොහොමද ඔය පාරෙ වහනෙ එහෙම ෆක් උනොත් :P
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මේ නම් ඉතින් ............. :lol::lol::lol:

    attachment.php


    attachment.php


    තවත් හීනයක්...ද???? :shocked: