සියලු දෙනාටම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා.

ඔබ හෙට හිරු උදවු මොහොතේ සිට එකිනෙකාගේ ආතල් වැඩ වලට මුලා වීමට ඇති
හැකියාව වැඩි බැවින් ප්‍රවේසම් වන්න.
අන් අය සමග මදක් විනෝද වන්න, නමුත් ඇස් රතුවන්නට පෙර නවතන්න.

තමන් මුලා වුනු අවස්ථා සහ අන් අය මුලා කරපු අවස්ථා මේකේ ගෙන යමු
හැමෝටම ටිකක් හිනා වෙන්න