අප්‍රේල් 01

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සියලු දෙනාටම සුබ උපන්දිනයක් ප්‍රර්ථනා කරනවා.
    :lol: :lol: :lol: :lol: :lol:

    ඔබ හෙට හිරු උදවු මොහොතේ සිට එකිනෙකාගේ ආතල් වැඩ වලට මුලා වීමට ඇති
    හැකියාව වැඩි බැවින් ප්‍රවේසම් වන්න. :P

    අන් අය සමග මදක් විනෝද වන්න, නමුත් ඇස් රතුවන්නට පෙර නවතන්න.
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    තමන් මුලා වුනු අවස්ථා සහ අන් අය මුලා කරපු අවස්ථා මේකේ ගෙන යමු
    හැමෝටම ටිකක් හිනා වෙන්න
    :D :D :D :D :D
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    අන්න අර ට්‍රොල් ක්‍රිකට් එකේ මාලිංගය රිටයර් වෙනවා කියලා දාලා තිබ්බ ඒකට අහු උනා කියහන්කෝ දොලහ පහු වෙච්ච ගමන් ඊට පස්සේ මේකෙ එකෙක් මාසෙට 10000$ හොයන්න කියලා දෙනවා කිව්ව එකටත් අහු උනා බන්:D::P.උදේට මොනවයින් මොනව වෙයිද දන්නෑ...:confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලෝක දරුණු මානසික රෝගින්ගේ දවස අද තමා.
    මොකෙක්වහරි මෝඩයා කරා කියලා හිතන් සතුටු වෙන ගොන් ආතල් දෙන උන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕන අද.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    kella bite karannam kiyala hitiye machan.. ara suicide case eka dakkata passe duka hithuna.. :(
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අන්න අර ට්‍රොල් ක්‍රිකට් එකේ මාලිංගය රිටයර් වෙනවා කියලා දාලා තිබ්බ ඒකට අහු උනා කියහන්කෝ දොලහ පහු වෙච්ච ගමන් ඊට පස්සේ මේකෙ එකෙක් මාසෙට 10000$ හොයන්න කියලා දෙනවා කිව්ව එකටත් අහු උනා බන්:D::P.උදේට මොනවයින් මොනව වෙයිද දන්නෑ...:confused:

    දැන් එලි වෙලා හවසුත් වෙලා, තව මොනාටද අහු උනේ ?