අහිංසක මිනිස්සුන්ට සොරි තමා.. තැලෙන්නේ අහිංසක මිනිස්සු.. අරුන් රට ගිහින් හරි තමන්ගේ දේ කර ගන්නවා..එත් පුද්ගලික ඉල්ලීම් වලට කවුරුත් වර්ජන නොකර හිටියේ නැනේ... කවුරු උනත් තමන්ගේ දේ වෙනුවෙන් වර්ජනය කරානේ... දැන් රටේ තියෙන්නේ පොදු ප්‍රශ්නයක්නේ... ඒ වෙනුවෙන් ඉතින් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් හැමෝටම එකතු වෙන්න වෙනවා... තනි තනියම කරාට රජයට දැනෙන් නැනේ...දැනෙන් නම් පිරිස වැඩි වෙන්න ඕනේ.. මිනිස්සුන්ගේ පීඩනය රජයට දැනේන ඕනේ..මම කතාකරන්නෙ නෑ අනිත් රාජ්‍ය සේවකයන් ගැන.. මම කියන්නෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන.. උඹල දන්නවද දන්නෑ මේ දවස් වල ඖෂධ වර්ග ගොඩාක් නෑ.. රසායනාගාර පරීක්‍ෂණ කරන්න ප්‍රතික්‍රියක (Reagents) නෑ.. ශල්‍යකර්ම වලට ඕනි කරන සැරහුම් (sutures) වත් නෑ.. ඒ අස්සෙ සෞඛ්‍ය සේවකයනුත් ස්ට්‍රයික් කරොත් අහිංසක මිනිස්සුන්ට සොරිම තමයි..