අප්‍රේල් 1 වෙනිදා ඉදන්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පැහැදිලිවම පේනවනේ දැනටත් 7 PM සහ 12 PM අතර නෙට්වර්ක් ලැග් එක. අන්ලිමිටඩ් දෙන්න වෙන්නෙත් ඔය තියන බෑන්ඩ්විත් එකෙන්ම තමා. ඉතින් අපේ අය්යලා ටික බාන්න ගත්තම කොමත් තවත් අඩු වෙන එක වෙන්නේ. මම නම් හිතන්නේ මේ තියන විදිහටම තියලා ඉනට්නෙට් ස්ටේබල් කලා නම් මිට වඩා ප්‍රැක්ටිකල්. අපි කොමත් මේ තියන GB ගානට හුරු වෙලා නේ ඉන්නේ. අපිට තියන ප්‍රශ්නේ ඉන්ටර්නෙට් වල ගුණාත්මක බාවය තමා හුගක්ම.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    කොහොමද ෆයිබර් ලයින් එකේ 512kbps unlimited දුන්නම තියෙන ගැම්ම, ජාත්‍යන්තරේටම එකයි ෆෙන්ස් :ROFLMAO::ROFLMAO:
    danatath unlimited thama. Fiber 64kbps unlimited..
     
    • Haha
    Reactions: zXcVx

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මමනම් පලවෙනිදා නොලිමිට් යන්නයි හිතන් ඉන්නේ අවුරුද්දට ඇදුම්ගන්න.. :yes:
     
    • Love
    Reactions: Don GasCan

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    danatath unlimited thama. Fiber 64kbps unlimited..
    ඒ මචං අතීතකාමීන් ගැන හිතලා ටෙලිකොම් එකෙන් කරන සේවයක්, ඕක 56kbps කරානම් හරියටම හරි :poop:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    පැහැදිලිවම පේනවනේ දැනටත් 7 PM සහ 12 PM අතර නෙට්වර්ක් ලැග් එක. අන්ලිමිටඩ් දෙන්න වෙන්නෙත් ඔය තියන බෑන්ඩ්විත් එකෙන්ම තමා. ඉතින් අපේ අය්යලා ටික බාන්න ගත්තම කොමත් තවත් අඩු වෙන එක වෙන්නේ. මම නම් හිතන්නේ මේ තියන විදිහටම තියලා ඉනට්නෙට් ස්ටේබල් කලා නම් මිට වඩා ප්‍රැක්ටිකල්. අපි කොමත් මේ තියන GB ගානට හුරු වෙලා නේ ඉන්නේ. අපිට තියන ප්‍රශ්නේ ඉන්ටර්නෙට් වල ගුණාත්මක බාවය තමා හුගක්ම.
    oka unlimited unama uparima masayak bana un bala nawaththala, samanyakaranaya wenawa... umba hithuwada hard disk purawagena bagena inna mehe unta pissu kiyala...
     
    • Like
    Reactions: msan

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oka unlimited unama uparima masayak bana un bala nawaththala, samanyakaranaya wenawa... umba hithuwada hard disk purawagena bagena inna mehe unta pissu kiyala...
    Uba tika parinatha nisa ne ehema hithenne naththe..
    Poddak ada kale inna podi un balapan. Game ekak 70 GB enawa. kollo ekek download karala drive ekaka dala bedagena gahanne. uba dannawada online kollo Portable HDD sale karanawa podi ganan thiyagena. Unlimited dunnama Download karanne na?
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    oka unlimited unama uparima masayak bana un bala nawaththala, samanyakaranaya wenawa... umba hithuwada hard disk purawagena bagena inna mehe unta pissu kiyala...
    ow ban. TRCSL ekath boru hethuwakata oka hadan inne. download karala karala anthimata karanna deyak nathuwa giyata passe normal widiyata use wenawa. uba kiwwa wage ona nam uparima masayak dekak wei oka.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පැහැදිලිවම පේනවනේ දැනටත් 7 PM සහ 12 PM අතර නෙට්වර්ක් ලැග් එක. අන්ලිමිටඩ් දෙන්න වෙන්නෙත් ඔය තියන බෑන්ඩ්විත් එකෙන්ම තමා. ඉතින් අපේ අය්යලා ටික බාන්න ගත්තම කොමත් තවත් අඩු වෙන එක වෙන්නේ. මම නම් හිතන්නේ මේ තියන විදිහටම තියලා ඉනට්නෙට් ස්ටේබල් කලා නම් මිට වඩා ප්‍රැක්ටිකල්. අපි කොමත් මේ තියන GB ගානට හුරු වෙලා නේ ඉන්නේ. අපිට තියන ප්‍රශ්නේ ඉන්ටර්නෙට් වල ගුණාත්මක බාවය තමා හුගක්ම.

    Uba tika parinatha nisa ne ehema hithenne naththe..
    Poddak ada kale inna podi un balapan. Game ekak 70 GB enawa. kollo ekek download karala drive ekaka dala bedagena gahanne. uba dannawada online kollo Portable HDD sale karanawa podi ganan thiyagena. Unlimited dunnama Download karanne na?

    True. Oka end user kenekuta therum ganna amarui bn, minissu unlimited vs leased kiyana 2 dekak kiyala terumganne na. Kotinma Fair use kiyana eka wath na. Companies pawa residential line aran misuse karanawa. 512K BB line eka 40GB walin limit karama illegal kiyanawa valid point 1k natiwa. 🙂
     
    • Like
    Reactions: HAneo