පැහැදිලිවම පේනවනේ දැනටත් 7 PM සහ 12 PM අතර නෙට්වර්ක් ලැග් එක. අන්ලිමිටඩ් දෙන්න වෙන්නෙත් ඔය තියන බෑන්ඩ්විත් එකෙන්ම තමා. ඉතින් අපේ අය්යලා ටික බාන්න ගත්තම කොමත් තවත් අඩු වෙන එක වෙන්නේ. මම නම් හිතන්නේ මේ තියන විදිහටම තියලා ඉනට්නෙට් ස්ටේබල් කලා නම් මිට වඩා ප්රැක්ටිකල්. අපි කොමත් මේ තියන GB ගානට හුරු වෙලා නේ ඉන්නේ. අපිට තියන ප්රශ්නේ ඉන්ටර්නෙට් වල ගුණාත්මක බාවය තමා හුගක්ම.

