අප්‍රේල් 15...

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    අපේ කලාපයෙ රටවල් ගොඩක් අප්‍රේල් අවුරුදු නිවාඩු සමරනවානෙ, ගොඩක් රටවල දවස් 2 කට වඩා නිල රජයෙ නිවාඩු. අපේ රටේ තමයි දවස් දෙක, හිස තෙල් ගාන දවස වැටෙන්නෙ 15 වෙනිදා වගෙ ගොඩක් වෙලාවට. ඉතින් අප්‍රේල් 15 නිල රජයෙ නිවාඩු දිනයක් ලෙස ලංකා දින දර්ශනයට එක් කලයුතුයි නේද මචන්ලා? උඔලා මොනවද මේ ගැන හිතන්නෙ?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අපේ කලාපයෙ රටවල් ගොඩක් අප්‍රේල් අවුරුදු නිවාඩු සමරනවානෙ, ගොඩක් රටවල දවස් 2 කට වඩා නිල රජයෙ නිවාඩු. අපේ රටේ තමයි දවස් දෙක, හිස තෙල් ගාන දවස වැටෙන්නෙ 15 වෙනිදා වගෙ ගොඩක් වෙලාවට. ඉතින් අප්‍රේල් 15 නිල රජයෙ නිවාඩු දිනයක් ලෙස ලංකා දින දර්ශනයට එක් කලයුතුයි නේද මචන්ලා? උඔලා මොනවද මේ ගැන හිතන්නෙ?

    අපේ කලාපයෙ????
    Only sri lanka and India right
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars
    කොහොමත් 15 වැඩ පටන්ගන්නේ නෑ නෙ නිවාඩු වගේ තමා නිල නොවුනට

    එක තමයි බන් මාත් කියන්නෙ, ඔ්ක නිල නිවාඩුවක් කරලා දැම්මන් ඉවරයිනෙ. රටෙ බහුතරයක් සමරන උත්සවයනෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමයි බන් මාත් කියන්නෙ, ඔ්ක නිල නිවාඩුවක් කරලා දැම්මන් ඉවරයිනෙ. රටෙ බහුතරයක් සමරන උත්සවයනෙ.
    හිස තෙල් ගාන්න නිවාඩු දෙන එකනං බොරු වැඩක් ඕක දැන් කරන්නේ නෑ මිනිස්සු :yes: අනික ලංකාවට නිවාඩු වැඩිවෙලා ඉන්නේ තවත් නිවාඩු ඕනේ නෑ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    එක තමයි බන් මාත් කියන්නෙ, ඔ්ක නිල නිවාඩුවක් කරලා දැම්මන් ඉවරයිනෙ. රටෙ බහුතරයක් සමරන උත්සවයනෙ.

    why nnot put one of your leave. Besides, Sri Lanka is the country with highest public holidays.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං හිතං හිටියෙ ලංකාවෙ විතරයි අප්‍රේල් අවුරුද්ද සමරන්නෙ කියල :shocked: මොනාද බං අනික් රටවල් ?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mama nm kynne sathiyama niwadu denna one

    :yes::yes::yes:

    හිස තෙල් ගාන්න නිවාඩු දෙන එකනං බොරු වැඩක් ඕක දැන් කරන්නේ නෑ මිනිස්සු :yes: අනික ලංකාවට නිවාඩු වැඩිවෙලා ඉන්නේ තවත් නිවාඩු ඕනේ නෑ.

    තියෙන නිවාඩු මදිද machan.....

    quantity vs quality
    ලන්කාවේ ප්‍රශ්නේ තියෙන්නේ නිවාඩු දවස් වැඩි එක නෙවෙයි වැඩ කරන වෙලාවේ සේවකයෙක්ගේ කාර්‍යක්ෂමතාවය අඩු එක. ඉතින් ඒකට කරන්න ඕන කාර්යක්ෂමතාව වැඩි කරන්න පියවර ගන්න එක.
    අනික ලන්කාවේ ප්‍රව්වහන ක්ෂේත්‍රයේ තියෙන දියුනුව නිස 8ට වැඩට යන්න 4ට ඇහැරලා 6ට ගෙදරින් යන්න ඕනේ කිලෝමීටර් 20ක වගේ දුරක් යන්නත්. ආපහු 4ට ඕඔෆ්වෙලා ගෙදර එනකොට 6 පහුවෙලා .අනිකමහන්සියනිසා වෙන වැඩක් කරන්න බෑ. ඉතින් කොහොමද පවුලේ සාමාජිකයින් අතර හොද සම්බන්ධ්තාවයක් තියෙන්නේ.වැඩ කරන දවස් කියන්නේ රස්සාවට දියවෙලා යන දවස්මිසක් තමන්ට හෙයක් කරගන්න පුලුවන් දවස් නෙවෙයි බොහො දෙනෙකුට. දියුනුව කියන්නේ ඉලක්කම් විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුනු වෙන එක. දල ජාහික නිෂ්පාදිතය වැඩි වුනාට වැඩක් නෑ රටේ මිනිස්සු සතුටෙන් නෙවෙයි නම් ඉන්නේ