අප්‍රේල් 19, 23 බලන්නම වටින musical show එකක්.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    හැබැයි ෆිල්ම් හෝල් එකේ තමා බලන්න වෙන්නේ.

    මුලින් මේක 4K දාලා බලපන් කොලිටිය.

    මුන් ඉතින් ලංකාවට එයිද නැද්ද මේ වගේ කොලිටියට තියයිද නැද්ද ෂුවර් නැති නිසා හෝල් එකට ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න එක වටිනවා. :love:

    8E4AUC7.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    Palayan hutto yanna.

    Apita nam Ashawari x Sahara Flash Attack Show Thama.
    අනිවා බං. ගල් බාගයක් එක්ක ජොයින්ට් කෑල්ලක් ගහලා ගමේ කොල්ලො සෙට් එක එක්ක මියුසිකල් එකට බැහැලා අජිත් අයියගෙයි කිංස්ලි අයියගෙයි ආක්ශා චමුදි දුවගෙයි නන්ස්ටොප් එකකට මඩේ පෙරලි පෙරලි නටලා එහා ගමේ ඇරියස් සෙට් එකක් එක්ක සෙට් එකම එකතුවෙලා වලියක් දාගෙන දඩාර හෙල්මට් පාරකුත් කාලා රිමාන්ඩ් එකෙත් උදේ වෙනකං ඉදලා එන ආතල් කොහෙද බං ඔය ගොබ්බ ශෝ වල 😎😍
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    අනිවා බං. ගල් බාගයක් එක්ක ජොයින්ට් කෑල්ලක් ගහලා ගමේ කොල්ලො සෙට් එක එක්ක මියුසිකල් එකට බැහැලා අජිත් අයියගෙයි කිංස්ලි අයියගෙයි ආක්ශා චමුදි දුවගෙයි නන්ස්ටොප් එකකට මඩේ පෙරලි පෙරලි නටලා එහා ගමේ ඇරියස් සෙට් එකක් එක්ක සෙට් එකම එකතුවෙලා වලියක් දාගෙන දඩාර හෙල්මට් පාරකුත් කාලා රිමාන්ඩ් එකෙත් උදේ වෙනකං ඉදලා එන ආතල් කොහෙද බං ඔය ගොබ්බ ශෝ වල 😎😍

    මාත් මේ බුක් කරනවද කියල බැලුවෙ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    අනිවා බං. ගල් බාගයක් එක්ක ජොයින්ට් කෑල්ලක් ගහලා ගමේ කොල්ලො සෙට් එක එක්ක මියුසිකල් එකට බැහැලා අජිත් අයියගෙයි කිංස්ලි අයියගෙයි ආක්ශා චමුදි දුවගෙයි නන්ස්ටොප් එකකට මඩේ පෙරලි පෙරලි නටලා එහා ගමේ ඇරියස් සෙට් එකක් එක්ක සෙට් එකම එකතුවෙලා වලියක් දාගෙන දඩාර හෙල්මට් පාරකුත් කාලා රිමාන්ඩ් එකෙත් උදේ වෙනකං ඉදලා එන ආතල් කොහෙද බං ඔය ගොබ්බ ශෝ වල 😎😍
    සින්හල සින්දු වලට නටන්න ප්ලුවන්ද බන් අනික ටැමිල් සින්දු නම් ඇහුවත් නැට වෙනවා.සන්ෆ්ලවර් වගේ සින්දු වලට නැට වෙනවා කියන්නේ අනේ මන්දා ඒවා නිකන් වාකය රචනා වගේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දෙන්න එක්ක බෝතලයක් ගහල යමද හේසාන් බ්‍රෝ මොකද කියන්නේ
     
    • Love
    Reactions: Heshan Daminda

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හැබැයි ෆිල්ම් හෝල් එකේ තමා බලන්න වෙන්නේ.

    මුලින් මේක 4K දාලා බලපන් කොලිටිය.

    මුන් ඉතින් ලංකාවට එයිද නැද්ද මේ වගේ කොලිටියට තියයිද නැද්ද ෂුවර් නැති නිසා හෝල් එකට ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න එක වටිනවා. :love:

    8E4AUC7.png

    Film hall eke pennanawada?
     
    • Love
    Reactions: Heshan Daminda