අපායෙ සද්දෙ අහමුද?

Nushan

Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    machoo oya niraya paalanaya karana kena ekata enawa kiyanne pera karapu waradi hindalune.. Ekane u eken nidahas wenakal innawa kiyanne. Just lyk maraya
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,616
    5,796
    113
    මේක hoax එකක් කියල උඹ දාපු ලින්ක් එකේම තියෙනවා බන් , දන්නැති රෙද්දවල් දාල බුදුදහම කන්නෙ නැතුව ඉන්නවද , උඹ දාපු ලින්ක් එක මේක http://en.wikipedia.org/wiki/Well_to_Hell_hoax මේකේ "The legend and its basis" කියන සබ් ටොපික් එක යටතෙ බලපන් " The recording, however, was later revealed to have been a cleverly remixed portion of the soundtrack of the 1972 movie 'Baron Blood', with various effects added." කියල තියෙනවා ... දන්නැති රෙද්දවල් දාන්න එපා බන් .. :dull::dull::frown:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපායේ සද්දේ කෙසේ වෙතත් අපාය පිළිබද බුදුන් ව‍හන්සේගේ දේශනාව ඉතා ‍හොදට විස්තර කරලා තියෙනවා. උඹට පිං

    මේ අපාය පිළිබද විස්තරය Religion Section එකේ දැම්මද ?? නැත්තම් දාපං
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මෙවැනි අප්‍රමානික වටිනාකමකින් යුත් ධර්ම කරුනු තම සගයන් හට බෙදාදී අන් අයගේ ජීවිතද පහන්කිරීමට ගත්තාවූ උත්සාහයේ කුසල මහිමයෙන් "Gstar" සහොදරයාගේ දිවියේ සියලු බලාපොරොත්තු සපලවී ප්‍රීතිමත් අනාගතයක් උදාවේවා....... ජීවිතය අග ආමාමහ නිවනින් සැනසීම ලැබේවා............... :D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අපායේ සද්දේ කෙසේ වෙතත් අපාය පිළිබද බුදුන් ව‍හන්සේගේ දේශනාව ඉතා ‍හොදට විස්තර කරලා තියෙනවා. උඹට පිං

    මේ අපාය පිළිබද විස්තරය Religion Section එකේ දැම්මද ?? නැත්තම් දාපං

    ඔව් බන්.."අපායෙ යන්න බැරියෝ" කියල Religious ඒකෙ දාල ගොඩක් කල්...කට්ටිය වැඩිපුර ගැවසෙන නිසා Elakiri talk එකේ දැම්මෙ..
    සද්දෙ කෙසේ වෙතත් බුදු බණ ටික කියවලා පිනක් දහමක් කරගෙන කට්ටිය ගොඩ ගියොත් එච්චරයි... තමනුත් මැරෙනව කියල දැනගෙන ජීවත් වෙනව නම් මේ ලෝකෙ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මේක hoax එකක් කියල උඹ දාපු ලින්ක් එකේම තියෙනවා බන් , දන්නැති රෙද්දවල් දාල බුදුදහම කන්නෙ නැතුව ඉන්නවද , උඹ දාපු ලින්ක් එක මේක http://en.wikipedia.org/wiki/Well_to_Hell_hoax මේකේ "The legend and its basis" කියන සබ් ටොපික් එක යටතෙ බලපන් " The recording, however, was later revealed to have been a cleverly remixed portion of the soundtrack of the 1972 movie 'Baron Blood', with various effects added." කියල තියෙනවා ... දන්නැති රෙද්දවල් දාන්න එපා බන් .. :dull::dull::frown:
    මචන් GSTAR මේකට නිවැරදි පිලුතුරක් දියන්. දැක්කෙ නෑ වගේ ඉන්නෙ නැතුව. උත්සාහය වෙනුවෙන් 3+
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    උඹලට පිස්සුද යකෝ? එතකොට සයිබීරියාවෙ අර න්‍යෂ්ටික අවි වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න කිලෝමීටර් 18ක් හෑරුවෙ! උන් එතකොට ට්‍රොලි වල දාලා යමපල්ලොත් උඩට ගත්තද?:P