

උඹලට පිස්සුද යකෝ? එතකොට සයිබීරියාවෙ අර න්‍යෂ්ටික අවි වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න කිලෝමීටර් 18ක් හෑරුවෙ! උන් එතකොට ට්‍රොලි වල දාලා යමපල්ලොත් උඩට ගත්තද?![]()


අපේ බෞද්ධයො ටික නම ශ්‍රද්ධාවෙන් කොමෙන්ට් දාල තියෙනෙව 
මේක hoax එකක් කියල උඹ දාපු ලින්ක් එකේම තියෙනවා බන් , දන්නැති රෙද්දවල් දාල බුදුදහම කන්නෙ නැතුව ඉන්නවද , උඹ දාපු ලින්ක් එක මේක http://en.wikipedia.org/wiki/Well_to_Hell_hoax මේකේ "The legend and its basis" කියන සබ් ටොපික් එක යටතෙ බලපන් " The recording, however, was later revealed to have been a cleverly remixed portion of the soundtrack of the 1972 movie 'Baron Blood', with various effects added." කියල තියෙනවා ... දන්නැති රෙද්දවල් දාන්න එපා බන් ..

මේකේ ඉන්නවා සමහරක් කට්ටිය කව්රු හරි කොහෙන් හරි උස්සල වීඩියෝ එකක් දැම්මම හිස් මුදුනින් පිළිගන්න අය.

අපේ බෞද්ධයො ටික නම ශ්‍රද්ධාවෙන් කොමෙන්ට් දාල තියෙනෙව
![]()


අනේ බන් උබල.මේ වීඩියෝ එක බල්ලට දාපන්.ඒත් මූ දාල තියෙන විස්තර ටික පොඩ්ඩක් බලපල්ල
වැදගත් දේ ගනිල්ල බන්.හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්නේ නැතුව හඳ බලපල්ල
මේක දාපු සහෝට ගොඩක් පින්![]()
ek eke inna samaharu hithan inne un tharam danna kattiya na kiyala thread walin udda kara kalayak,ita passe bana kiyanawa dan cricket gahanawa.thread ekakain danna nathi deyak dana ganna kamathi na






අපි සසරෙන් එතෙර වෙන්න කියලා දැන් දෙන ගේම කලින් ආත්ම වලත් කරන්න ඇති.
මට තියෙන ලොකුම දේ ඉපදීම නවත්ත ගන්න එක! ඒත් හෙන ගේමක්ලුනෙ ඕක..ලේසියෙන් කෙනෙක්ට කරගන්න බැරි දෙයක්නෙ..
ඒත් ඉතින් සසරට එන්ටර් වෙන්න මෙලෝ ගේමක් දුන්නෙ නෑනෙ මම..මේ මොංගල් ලෝකෙට කොහොම ආවද මන්දා!
මේකත් අර සමහර එක්සිබිශන් වල වගේ "ඇතුල්වීම නොමිලේ , පිට වීම 500යි " කිව්වා වගේ තමා!![]()





