



අපායේ සද්දේ කෙසේ වෙතත් අපාය පිළිබද බුදුන් වහන්සේගේ දේශනාව ඉතා හොදට විස්තර කරලා තියෙනවා. උඹට පිං
මේ අපාය පිළිබද විස්තරය Religion Section එකේ දැම්මද ?? නැත්තම් දාපං
මචන් GSTAR මේකට නිවැරදි පිලුතුරක් දියන්. දැක්කෙ නෑ වගේ ඉන්නෙ නැතුව. උත්සාහය වෙනුවෙන් 3+මේක hoax එකක් කියල උඹ දාපු ලින්ක් එකේම තියෙනවා බන් , දන්නැති රෙද්දවල් දාල බුදුදහම කන්නෙ නැතුව ඉන්නවද , උඹ දාපු ලින්ක් එක මේක http://en.wikipedia.org/wiki/Well_to_Hell_hoax මේකේ "The legend and its basis" කියන සබ් ටොපික් එක යටතෙ බලපන් " The recording, however, was later revealed to have been a cleverly remixed portion of the soundtrack of the 1972 movie 'Baron Blood', with various effects added." කියල තියෙනවා ... දන්නැති රෙද්දවල් දාන්න එපා බන් ..