අපාය ,දිව්‍ය ලෝක කියල දෙයක් නෑ කියලනෙ සමහරු හිතන් ඉන්නෙ...
ඉතින් රුසියාවෙ විද්‍යාඥයො කට්ටියක් සයිබීරියාවෙ කිලෝමිටර් 14ක් ගැඹුරට වලක් හාරල ඕකට මයික් එකක් යවල ඇහෙන දේවල් රෙකෝඩ් කරගත්ත. විනාඩියකින් විතර අධික උෂ්ණත්වය නිසා මයික් එක උණු වෙලා ගිහින්..
ඉතින් වීඩියෝ එක බලල ඉමු ඇහුනෙ මොනවද කියල අහන්න...
හැමෝම මැරෙනවා...ඒත් පින් දහම් කළොත් අපායෙ නොවැටි බේරුනෑකි..
අනික් අයටත් කියවන්න BUMP එකක් වත් දාල යන්න.
සම්පූර්ණයෙන් කියවන්න වෙලාව නැත්නම් bookmark එකක් දා ගෙන පස්සෙ කියවන්න.
බුදු හාමුදුරුවො අපාය ගැන කියපු දේශනාව පහතින්....