අපායේ දරුණු ස්භාවය

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපායේ දරුණු ස්භාවය

1.mulinma....jpg

2.+mas+raheema.jpg

3.+ratha.jpg

10.anthimata.jpg

4.lokubu.jpg

5.mahaa+niraya.jpg

7.kukkula.jpg

6.+panuvoo.jpg

8.asipath.jpg

9.vetharani.jpg

ovadan.jpg
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මචන්ලා මේක ජෝක් එකකට ගන්න එපා, මේක ඇත්ත අපාය.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මචන්ලා මේක ජෝක් එකකට ගන්න එපා, මේක ඇත්ත අපාය.

    na ban uba balapanko e teledrama eka.waradi karana un apayata yana hati lassanata pennala deela thiyenawa.:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    +8

    Horror movies gahanna puluwan ekin ekata
    nikamata ahanne, Yama pallek wenna mokada karanna one danna neda?

    මම හිතන්නේ ස්කර්වි වගේ එවුන් යම පල්ලෝ වෙලා ඉපදෙන්නේ මොකද ඌට ඕනෙත් කාට හරි මන්නෙන් කොටන්නමනේ හැම තිස්සේම.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මම හිතන්නේ ස්කර්වි වගේ එවුන් යම පල්ලෝ වෙලා ඉපදෙන්නේ මොකද ඌට ඕනෙත් කාට හරි මන්නෙන් කොටන්නමනේ හැම තිස්සේම.

    :rofl:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මමනම් මල්ලී මැරැවත් කියන්නෙ නෑ අපායෙදි "බඩගිනී"," තිබහයි" කියල. ප්‍රතිපත්තියක් හදාගන්න ඕන අපායට ගිහින් ඉන්න. :no::no:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නිරය කියල දෙයක් තියනවද මම හරියටම දන්නෙ නැ එත් නිරය කියල දෙයක් තියනවනම් ඔය කියන විදිහම නෙවෙයි වෙන්ඩ ඇති බන් , මොකද ඔය කියන වද හින්සාවන් වෙදනාවක් විදිහට මෙ ශරිරයට දැනෙනෙ කොහොමද මැරුනට පස්සෙ ? ස්නයු පද්දතිය විනශ වෙනවනෙ එ ස්නයු වලින් එන සඥඤා තෙරුම් ගන්න මොලෙ ක්‍රියත්මක නැහැනෙ ,තමන්ට වෙදනාව කියල සඥඤා නොතෙරෙන්න මැරෙන්නම ඔනි නැ ස්නායු රොගියෙක්ට අන්ශබාග රොගියෙක්ට සමහර සන්වෙදිතාවයන් නැති වෙන්න පුලුවන් , එහෙමත් නැත්තම් මොහනය මගින් දැනෙන වෙදනාවන් පලනය කරන්න පුලුවන් , මැරුනට පස්සෙ නම් ඔය ශරිරය කියතකින් කපල ගිනි තියල මොනව කරත් වැඩක් නැ , හැබැයි මෙහෙම උපකල්පනයක් කරන්න පුලුවන් , මැරුනට පස්සෙ අපාය කියන තැන නැවත උපත ලැබිමක් වගෙ වෙනව ඇති ,එහෙමත් නැත්තම් මනස කියන එක පවතිනවානම් එ මනස කියන එකට ලැබෙන වෙදනාවන් උපමාත්මකව කියනව ඇති:rolleyes::rolleyes::rolleyes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුද්ධ ධර්මය විකුර්ති කරලා කියලා අන් අය ඒකට සම්මාදන් කරවන මිනිස්සු යන්නෙත් ඔහෙටම තමයි! :lol:
     
    • Like
    Reactions: thelaa rox