අපායේ දොරටුව(The Door to Hell)

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපරාදේ gas ටික.. මුන්ට ඔය heat එකෙන් වතුර උණු කරල steam turbine power station එකක් දාන්න තියෙන්නෙ:yes:

    +රෙප්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    niyaamai kolla..............HAbai mun aparade e Gas tika puchchanne

    නෑ මචන් ඕක පුච්චන එක තමා වඩා හොඳ. Methene කියන්නෙ greenhouse gas එකක් නිසා ඕව නිකන් නිදහස් කරොත් වෙන විනාශය ගොඩක් වැඩියි. උන්ට හැබැයි නිකන්ම පුච්චන්නෙ නැතිව ඔය රස්නෙන් වෙන වැඩක් ගන්න තිබුන
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපරාදේ gas ටික.. මුන්ට ඔය heat එකෙන් වතුර උණු කරල steam turbine power station එකක් දාන්න තියෙන්නෙ:yes:

    +රෙප්
    හ්ම්ම්, දැන් ඒක වහල දාන්න තීරණය කරලලු බං
    "Turkmenistan plans to increase its production of natural gas. In April 2010, the President of Turkmenistan Gurbanguly Berdimuhamedow visited the site and ordered that the hole should be closed, or other measures be taken to limit its influence on the development of other natural gas fields in the area."

    තෑන්ක්ස් මචං:)

    නෑ මචන් ඕක පුච්චන එක තමා වඩා හොඳ. Methene කියන්නෙ greenhouse gas එකක් නිසා ඕව නිකන් නිදහස් කරොත් වෙන විනාශය ගොඩක් වැඩියි. උන්ට හැබැයි නිකන්ම පුච්චන්නෙ නැතිව ඔය රස්නෙන් වෙන වැඩක් ගන්න තිබුන
    :yes::yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ela post eka machan rep+
    ai danne naha me gas prayojanayata gaththe naththte
    මුලින් ම උන් හිතල තියෙන්නෙ මෙතන විෂ වායු එහෙමත් පිරිල ඇති කියල, එකෙක්වත් ළගට යන්න ඉදිරිපත් වෙලා නෑනෙ. පස්සෙ ගිනිතිබ්බටත් පස්සෙ තමා කිසිම විෂ වායුවක් නෑ කියල හොයන් තියෙන්නෙ.
    තෑන්ක්ස් මචං:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මුලින් ම උන් හිතල තියෙන්නෙ මෙතන විෂ වායු එහෙමත් පිරිල ඇති කියල, එකෙක්වත් ළගට යන්න ඉදිරිපත් වෙලා නෑනෙ. පස්සෙ ගිනිතිබ්බටත් පස්සෙ තමා කිසිම විෂ වායුවක් නෑ කියල හොයන් තියෙන්නෙ.
    තෑන්ක්ස් මචං:)

    ah ehemada welcome machan aparade habai GAS tika nikan paththu wenawa:D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    mama machan nemei machee :D
    eth ai meka mehema nikan thiyanne.. for 35 years... :O

    ආහ්:shocked:, සොරි වෙන්ඩ ඕනි,
    මේකයි මචී සිද්දිය, අපෙ රටෙත් ඔය ගල් අගුරු බලාගාර හදන එක කොච්චර කාලෙකට කලින් ප්ලෑන් කරපු එකක්ද, ඒත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ දැන්නෙ. ඒ වගේ ඒ රටෙත් සමහර විට ඕකෙන් ප්‍රයෝජන ගන්න ප්ලෑන්ස් ගහල තියෙන්න ඇති ඒවා ක්‍රියාත්මක වීමේ පමාව තමයි ඉතිං:yes::):)
     
    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ආහ්:shocked:, සොරි වෙන්ඩ ඕනි,
    මේකයි මචී සිද්දිය, අපෙ රටෙත් ඔය ගල් අගුරු බලාගාර හදන එක කොච්චර කාලෙකට කලින් ප්ලෑන් කරපු එකක්ද, ඒත් ඒක ක්‍රියාත්මක වෙන්නෙ දැන්නෙ. ඒ වගේ ඒ රටෙත් සමහර විට ඕකෙන් ප්‍රයෝජන ගන්න ප්ලෑන්ස් ගහල තියෙන්න ඇති ඒවා ක්‍රියාත්මක වීමේ පමාව තමයි ඉතිං:yes::):)
    eth pudumai okata USA walinwath podi homba dameemak une nathi eka :confused:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    eth pudumai okata USA walinwath podi homba dameemak une nathi eka :confused:
    ඒක නම් එහෙම තමයි, ඒත් මෙතන බහුලවම තියෙනව කියන්නෙ මීතේන් වගේ ස්වාහාවික වායු කියනවනෙ. ඒවායින් ගොඩාක් ආර්ථික ලාභ ලබන්න බැහ මගෙ හිතේ:yes::):)