thnx mcnVery Nice thread
+4


ya mcn, definitely
ado i just put what he mention on the link..he has experience that working in Hell..so it may be real



thnx lokkaGreat work.![]()


thnx mcnVery Nice thread
+4


ya mcn, definitely
ado i just put what he mention on the link..he has experience that working in Hell..so it may be real



thnx lokkaGreat work.![]()


ඒකනෙ බං, නිකං ලැබෙනකොට ඒකෙ අගයක් නෑනෙniyaamai kolla..............HAbai mun aparade e Gas tika puchchanne



niyaamai kolla..............HAbai mun aparade e Gas tika puchchanne
හ්ම්ම්, දැන් ඒක වහල දාන්න තීරණය කරලලු බංඅපරාදේ gas ටික.. මුන්ට ඔය heat එකෙන් වතුර උණු කරල steam turbine power station එකක් දාන්න තියෙන්නෙ
+රෙප්

නෑ මචන් ඕක පුච්චන එක තමා වඩා හොඳ. Methene කියන්නෙ greenhouse gas එකක් නිසා ඕව නිකන් නිදහස් කරොත් වෙන විනාශය ගොඩක් වැඩියි. උන්ට හැබැයි නිකන්ම පුච්චන්නෙ නැතිව ඔය රස්නෙන් වෙන වැඩක් ගන්න තිබුන



මුලින් ම උන් හිතල තියෙන්නෙ මෙතන විෂ වායු එහෙමත් පිරිල ඇති කියල, එකෙක්වත් ළගට යන්න ඉදිරිපත් වෙලා නෑනෙ. පස්සෙ ගිනිතිබ්බටත් පස්සෙ තමා කිසිම විෂ වායුවක් නෑ කියල හොයන් තියෙන්නෙ.ela post eka machan rep+
ai danne naha me gas prayojanayata gaththe naththte

මුලින් ම උන් හිතල තියෙන්නෙ මෙතන විෂ වායු එහෙමත් පිරිල ඇති කියල, එකෙක්වත් ළගට යන්න ඉදිරිපත් වෙලා නෑනෙ. පස්සෙ ගිනිතිබ්බටත් පස්සෙ තමා කිසිම විෂ වායුවක් නෑ කියල හොයන් තියෙන්නෙ.
තෑන්ක්ස් මචං![]()

ya mcn, this isis this real?? :O :O :O ammooo... maarai ne.. :O
thanx for sharing bro![]()


hmm, meka den wahala daanna theeranaya karalaluah ehemada welcome machan aparade habai GAS tika nikan paththu wenawa![]()

thnx mcnගිහින් එන්න ආස හිතෙනවා...
එල පෝස්ට් මචෝ.


mama machan nemei macheeya mcn, this is![]()

mama machan nemei machee
eth ai meka mehema nikan thiyanne.. for 35 years... :O
, සොරි වෙන්ඩ ඕනි, 


eth pudumai okata USA walinwath podi homba dameemak une nathi ekaආහ්, සොරි වෙන්ඩ ඕනි,
මේකයි මචී සිද්දිය, අපෙ රටෙත් ඔය ගල් අගුරු බලාගාර හදන එක කොච්චර කාලෙකට කලින් ප්ලෑන් කරපු එකක්ද, ඒත් ඒක ක්රියාත්මක වෙන්නෙ දැන්නෙ. ඒ වගේ ඒ රටෙත් සමහර විට ඕකෙන් ප්රයෝජන ගන්න ප්ලෑන්ස් ගහල තියෙන්න ඇති ඒවා ක්රියාත්මක වීමේ පමාව තමයි ඉතිං![]()

ඒක නම් එහෙම තමයි, ඒත් මෙතන බහුලවම තියෙනව කියන්නෙ මීතේන් වගේ ස්වාහාවික වායු කියනවනෙ. ඒවායින් ගොඩාක් ආර්ථික ලාභ ලබන්න බැහ මගෙ හිතේeth pudumai okata USA walinwath podi homba dameemak une nathi eka![]()


