Derweze තුර්කි තේරුම තමයි "දොරටුව " කියන එක. මේක ඇවිල්ල ගෑස් ළිඳක් . ඒ කියන්නේ ස්වාභාවික විෂ වායූන් (මීතේන්) පොළවෙන් නිදහස් වෙමින් දැවෙන ළිඳකි.
තියෙන්නේ කරාකුම් Karakum කියන කාන්තාරයේ. මීටර 70 විශ්කම්භයක් පවතින මෙය මීටර 20 ක් ගැඹුරුයි.
මේ ළිඳ සොයාගත් ආකාරය තරමක් අපූරු ජනකයි . 1971 දී සෝවියට් රුසියානු විද්‍යාඥයන් කණ්ඩායමක් පර්යේෂණ සඳහා මෙතන පොළව කැණීම් කරන අවස්ථාවේදී
පොළව ගිලා බැස සියලුදෙනාම ගින්නට හසු වී අනතුරට පත්වී තිබෙනවා. එදා පටන් අද දක්වා එය දැවෙමින් පවතිනවා. රාත්‍රී කාලයේදී Karakum අහස දීප්තියෙන් බැබලෙනවා.
අද මෙම ස්ථානය සංචාරකයන්ගේ සිත්ගත් ස්ථානයකි.

Bump Please..