
ආතල් කියන්නේ මොකක්ද කියල වත් තේරෙන්නෙ නෑ අපායෙ ගියාම.apaye yana eka athal athi banzzzzzzzzzzzz![]()
මචන් ලා මම ඊයෙ නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ දේවදූත සූත්‍රය ගුවන් විදුලි බණ අහුවා.. ඒකෙ කිව්වා යම රජවරු මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා කියල..බලාගෙන ගියාම එහෙත් shift එකට වැඩ..
තව එකක් පින් කලාම විශේෂයෙන් යම රජ වරුන්ටත් පින් දෙන්න,, බැරි වෙලාවත් අපාය පැත්තේ ගියොත් එහෙම යම රජ්ජුරුවො කරපු පින් මතක් කරල දෙනවලු..
අහල බලන්න මේ බණ...
http://www.sadaham.net/audio-video/audio/www.sadaham.net-00054.mp3
Gindara sutra ban mama oka MP3 ekakin ahuwa athatama paw karanna baya hithenawa
බය හිතෙන්නෙ පවු කරොත් අපායේ "වේදනා විඳින්න"වෙයි කියලනේද?

සමහරුන්ට බුදු හාමුදුරුවො කියපුවත් විශ්වාස නෑනෙ..අපාය ,දිව්‍ය ලෝක කියල දෙයක් නෑ කියලනෙ සමහරු හිතන් ඉන්නෙ...
ඉතින් රුසියාවෙ විද්‍යාඥයො කට්ටියක් සයිබීරියාවෙ කිලෝමිටර් 14ක් ගැඹුරට වලක් හාරල ඕකට මයික් එකක් යවල ඇහෙන දේවල් රෙකෝඩ් කරගත්ත. විනාඩියකින් විතර අධික උෂ්ණත්වය නිසා මයික් එක උණු වෙලා ගිහින්..
ඉතින් වීඩියෝ එක බලල ඉමු ඇහුනෙ මොනවද කියල අහන්න...
බුදු බණ බොරු කරන්න බෑ ආයුබොවං....