අපායේ යන්න බැරියෝ...

ishara_lk

Member
Feb 18, 2009
69
60
0
Ashta%20Dushata%20Knana.jpg

Bawagamana%20Chart.jpg
 
Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් ලා මම ඊයෙ නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ දේවදූත සූත්‍රය ගුවන් විදුලි බණ අහුවා.. ඒකෙ කිව්වා යම රජවරු මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා කියල..බලාගෙන ගියාම එහෙත් shift එකට වැඩ..
    තව එකක් පින් කලාම විශේෂයෙන් යම රජ වරුන්ටත් පින් දෙන්න,, බැරි වෙලාවත් අපාය පැත්තේ ගියොත් එහෙම යම රජ්ජුරුවො කරපු පින් මතක් කරල දෙනවලු..

    අහල බලන්න මේ බණ...:yes:

    http://www.sadaham.net/audio-video/audio/www.sadaham.net-00054.mp3
     
    Last edited:

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මචන් ලා මම ඊයෙ නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ දේවදූත සූත්‍රය ගුවන් විදුලි බණ අහුවා.. ඒකෙ කිව්වා යම රජවරු මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා කියල..බලාගෙන ගියාම එහෙත් shift එකට වැඩ..
    තව එකක් පින් කලාම විශේෂයෙන් යම රජ වරුන්ටත් පින් දෙන්න,, බැරි වෙලාවත් අපාය පැත්තේ ගියොත් එහෙම යම රජ්ජුරුවො කරපු පින් මතක් කරල දෙනවලු..

    අහල බලන්න මේ බණ...:yes:

    http://www.sadaham.net/audio-video/audio/www.sadaham.net-00054.mp3

    ඔබ තුමා කියනව වගේ දෙයක් මම බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ අපට නොපෙනෙන ලෝකය 1 පොතේ තියෙනව දැක්ක. ඒකෙ තියෙන විදිහට යම රජ්ජුරුවො කියන්නෙ විමාන ප්‍රේතයෙක්ලු, (කාලෙකට සැප විඳින කාලෙකට දුක් විඳින ප්‍රේත කොට්ඨාසයක්). එයා හරි කරුණාවන්තයිලු. කෙනෙක් අපායට ගියහම යම පල්ලො ආපු කෙනාව අරගෙන යම රජ්ජුරුවො ගාවට එක්ක යනවලු. එයා ඊට පස්සෙ කොහොම හරි මෙයාව අපායෙන් බේරන්න කරපු පිං මතක් කරල දෙනවලු. පිනක් මතක් වුනාම ඒ පිනේ හිත පිහිටල ඒ වෙලාවෙම අපායෙන් මිදිල ඉපදෙන්න සුදුසු තැනක ඉපදෙනවලු.
    මේ යම රජ්ජුරුවො විදිහට ඉන්න විමාන ප්‍රේතයන්ගෙ පිං බලය ඉවර වුනාම ආයෙ දුක් විඳින්න පටං ගන්නවලු. ඊට පස්සෙ යමපල්ලො කරන්නෙ ආයෙත් සැප විඳින විමාන ප්‍රේතයෙක්ව එයාලගෙ නායකය හැටියට පත් කරගන්න එකලු.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    Gindara sutra ban mama oka MP3 ekakin ahuwa athatama paw karanna baya hithenawa

    බය හිතෙන්නෙ පවු කරොත් අපායේ "වේදනා විඳින්න"වෙයි කියලනේද?

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටියට ම මේ වටිනා පණිවිඩය ආයෙත් මතක් කරන්න හිතුවා.
    Gstar සහෝදරයා, ඔබට බොහොම පින් මේ දහම් යතාර්ථයන් සිහිපත් කලාට, පැහැදිලි කලාට.

    කට්ටිය, අවබෝධයෙන් ජීවත් වෙමු නේද, සසර බොහොම භයානකයි.
    තෙරුවන් සරණයි
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සමහරුන්ට බුදු හාමුදුරුවො කියපුවත් විශ්වාස නෑනෙ..අපාය ,දිව්‍ය ලෝක කියල දෙයක් නෑ කියලනෙ සමහරු හිතන් ඉන්නෙ...
    ඉතින් රුසියාවෙ විද්‍යාඥයො කට්ටියක් සයිබීරියාවෙ කිලෝමිටර් 14ක් ගැඹුරට වලක් හාරල ඕකට මයික් එකක් යවල ඇහෙන දේවල් රෙකෝඩ් කරගත්ත. විනාඩියකින් විතර අධික උෂ්ණත්වය නිසා මයික් එක උණු වෙලා ගිහින්..
    ඉතින් වීඩියෝ එක බලල ඉමු ඇහුනෙ මොනවද කියල අහන්න...

    බුදු බණ බොරු කරන්න බෑ ආයුබොවං....

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    සියලු එළකිරි වාසීන්ගේ දෙලොව හිතසුව පිණිස යාවත්කාලීන කරන ලදී.
    තවත් අයට දැක ගැනීමට BUMP එකක් දමා යන්න...ස්තුතියි!
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    සමහරුන්ට බුදු හාමුදුරුවො කියපුවත් විශ්වාස නෑනෙ..අපාය ,දිව්‍ය ලෝක කියල දෙයක් නෑ කියලනෙ සමහරු හිතන් ඉන්නෙ...
    ඉතින් රුසියාවෙ විද්‍යාඥයො කට්ටියක් සයිබීරියාවෙ කිලෝමිටර් 14ක් ගැඹුරට වලක් හාරල ඕකට මයික් එකක් යවල ඇහෙන දේවල් රෙකෝඩ් කරගත්ත. විනාඩියකින් විතර අධික උෂ්ණත්වය නිසා මයික් එක උණු වෙලා ගිහින්..
    ඉතින් වීඩියෝ එක බලල ඉමු ඇහුනෙ මොනවද කියල අහන්න...

    බුදු බණ බොරු කරන්න බෑ ආයුබොවං....

    ඇත්තටම අපාය කියන්නේ පොලවේ 14 Km ට දුරින් තියන දෙයක්ද ? ඔතනත් යම් තිරිසන් ප්‍රථමික ජීවින් ඉන්නවා ඔව්න් අප දුක් විදිනවා . ගිනිකදු වලින් ගලන ලව තුල පවා ජීවින් ඉන්නවා කිවොත් ? පිළිගන්න අමාරු උනත් එක ඇත්ත. එහෙම ඉන්නවා . නමුත් ඕක අපය කියල ඔය මයික් එකකුයි කැමරා තව මොන මොනාහරි ඉලෙක්ත්රොනික් උපකරණ වලින් බුදුහාමුදුරුවෝ කියපු දේවල් හොයන්න බැහැ. ඔය ගැබුරු වලේ පතුලේ අනිවාර්යෙන්ම යම් යම් විත්යුත් චුම්බක ධාරාවන් තියනව . ඒ වගේම උෂ්ණත්වය නිසා මේවගේ වනස්කම් වෙනවා . මේවා මක්‍රෆොනේ එකට යම් යම් ශබ්ද විදිහට දැනෙනවා . මොකද අපේ කනට නැසුනට මයික්‍රෆෝනයේ කම්පනයක් ඇති කරන්න එකට පුළුවන් . මේක අපි අපාය කියල කියන එක වැරදි
    5zp08n.jpg

    2epo5c5.jpg

    එක දකින්න පුළුවන් දියිනු මනසකින් විතරයි. ඔය යම් ඉගියක් සාදකයක් එහෙම නැත්තම් මුලාවක් වෙන්න පුළුවන්. කොහොම උනත් විද්‍යාව කියල ඔලුව උද තියන් ඉන්න උන්ට මේවගේ දේවල් අහම්බෙන් හරි අත්විදින්න ලැබෙන එක ලොකු දෙයක් . අඩුගානේ එතකොටවත් උන්ටතෙරෙයි උන් දන්නේ මන්ද කියන එක . මොකද මේවට හේතු ඉදිරිපත් කරන්න ඔය විද්‍යාව තාම ලාමක වැඩියි. අපිටත් අහන්න සලසුවට ඔබට පිං.

    තව මට මතක් වෙන්නේ පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක් කියන පොත . කගේ ලග හරි තියනවනම් ලින්ක් එක දෙන්න .

    DSC03796.JPG