ඉතින් එහෙම ශරීර ඔරොත්තු දෙනවනම් ඔකේ වේදනාවක් නැතුව ඇති බන්.. කවුද දන්නේ ඔකුන්ට සෙන්ටිග්‍රිඩ් 24දි 30දි ඉන්න බැරිද කියලා. සෙන්ටිග්‍රේඩ් 100 පන්නපු පොට්ම ඔනද කියලා.. සමහරවිට ඒ ශරීර අදික උනුසුමට ඔරොත්තු දෙනව ඇති. ඇයි අපය හැමතිස්සෙම හොට්.. කූල් අපායක් නැත්තේ ඇයි? අදික උනුසුම වගේම අදික සීතල කියන්නෙත් වේදනාවක්. ඔකට උත්තරේ හෙව්වම උබට හම්බවෙයි ඔය සන්කල්පේ.. බුදුහාමුදුරුවො, අල්ලා, ජේසු, මේ අය හිටපු කිසිම රටක හිම වැටෙන්නේ නැ. ඉතින් මිනිස්සුන්ට සීත ගැන කියලා තෙරුමක් නැ. හයිපොතර්මියා කියන්නේ රස්නෙන් පිච්චෙනවට වඩා වේදනාත්මකයි.. මරනය අතිබිහිසුනුයි. ඔය අගම් බේස් වෙලා තියන තැන්වල අපාය කූල් නොවුනේ මිනිස්සුන්ට අත්දැකීම් නැති නිසා. නැතිනම් ඔය රස්සෙනට වඩා වේදනාවයි කූල් අපාය.