pothaka tibba kiuwama okkoma 100%k harida ban? prove karala tiyana scientific theories piliganna kamati nati samaharu poth wala tibba ewa kiyanne mara logical wage.![]()
අභිධර්මය පොඩ්ඩක් ඉගෙන ගනින් මොලේ පෑදෙයි
මොළයක් තියනවනම්


pothaka tibba kiuwama okkoma 100%k harida ban? prove karala tiyana scientific theories piliganna kamati nati samaharu poth wala tibba ewa kiyanne mara logical wage.![]()


බුද්ධ දේශනාව අකාලිකයි මචන්. ඒ කියන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය කාලයත් එක්ක වෙනස් වීම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමදාමට මේ දේවල් මේ විදියටම තමයි දේශනා කරන්නේ.![]()
pothaka tibba kiuwama okkoma 100%k harida ban? prove karala tiyana scientific theories piliganna kamati nati samaharu poth wala tibba ewa kiyanne mara logical wage.![]()

උබ කියන්නේ ඔක පිලිගන්නේ නැති උන් මොලේ නැති උන්.. උබලාගෙයි මුස්ලිම් උන්ගෙයි වෙනස මුස්ලිම් උන් ගන්නේ කඩුව බෙල්ලට. උබලා ගහන්නේ හිතට වචනෙන්. .අභිධර්මය පොඩ්ඩක් ඉගෙන ගනින් මොලේ පෑදෙයි
මොළයක් තියනවනම්![]()
නෑ මචං මම අදහස් කලේ ඒක නෙවෙයි... ඕනම ආගමක් කාලයක් යන කොට ඒ ඒ කාලවලට ගැලපෙන දේවල්වලින් කිළිටි වෙනවා.... අලූතෙන් දේවල් එකතු වෙනවා, තියෙන දේවල් හැලෙනවා... ඒක ගොඩක් පහසුවෙන් වෙන්නේ හැම වෙලාවකම ආගම කියන දේ සංකල්පයක් හා දර්ශනයක් වන නිසා... ඕනෑම සංකල්පයක් දර්ශනයක් ඕනෑ තරම් පරිධියකට පුලූල් කරන්න පුලූවන් වෙලා තියෙන්නේ එහි ඇත්තේ ප්‍රායෝගික අර්ථයකට වඩා මනෝමූලික අදහස් තිබෙන නිසයි... උඹ කියන බුදු දහම අද එක එක එක්කෙන් අරන් තියෙන්නේ වෙනස්ම අර්ථවලින්... එක හාමුදුරුවෛා් කෙනෙක් මෙහෙමයි කියන කොට තවත් හාමුදුරු නමක් කියනවා එහෙම නෙවෙයි කියලා... ඒ හින්ද ආගමක් අකාලිකයි කියල කට වචනයට කිව්වට ප්‍රායෝගිකව කාලානූරූපව, දේශය අනුව වෙනස් වෙනවා... අද තායිලන්තයේ, බුරුමයේ, චීනයේ, ලංකාවේ ආදි වශයෙන් ගත්තාම ඒක හොඳට පේනවා....
ඕනම ආගමක අනුගාමිකයා රඳවා ගැනීමට අපාය, දිව්‍ය ලෝක සංකල්ප විවිධ අර්ථවලින් පෙන්නලා තියෙනවා...

podi unawa baya karanna hodai.owata baya wela wadak na ban therum aran walakennai ona. owa nikan podi unwa baya karanna hadapuwa kiyala therenne nattam buddism walai anit surangana katha agam walai wenasak na
හොරකම හොරකමම තමාඒත් එක එක වරදට දෙන දඬුවම් ක්‍රම වෙනස් නෙ මේ කියන විදිහට
![]()

උබ කියන්නේ ඔක පිලිගන්නේ නැති උන් මොලේ නැති උන්.. උබලාගෙයි මුස්ලිම් උන්ගෙයි වෙනස මුස්ලිම් උන් ගන්නේ කඩුව බෙල්ලට. උබලා ගහන්නේ හිතට වචනෙන්. .

ඔතන හෙන ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා බන්. possibilities 2ක් තියෙනවා.
01.) බුද්ධ දර්ශනයත් මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ ඇතිකර මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද තවත් එක් ආගමක් පමණක් නම් (වෙනත් විදියකට කියනවා නම් නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම මේ ඔක්කොම බොරුවක් නම්)
උඹ ඔය කියන කතාව 100% ක් ඇත්ත.
02.) බුද්ධ දර්ශනය 100% ක් ඇත්ත නම් (නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම) බුදු දහම කියන්නේ මේ විශ්වය ක්‍රියාත්මක වෙන සත්‍යම යාන්ත්‍රනය විස්තර කිරීමක් නම් උඹ කියන කතාව ඒත් apply වෙනවා. මොකද බුදු දහම එක්ක බැඳුනු සංස්කෘතියක් බිහිවෙලා තියෙන නිසා සහ සංස්කෘතිය කියන එක කාලයත් එක්ක evolve වෙන නිසා. නමුත් එහෙමෙයි කියලා මේ බුද්ධ දේශනාව තුල තියෙන සත්‍යය (ලෝක ධර්මතාව) වෙනස් වෙන්නේ නෑ. ඒක එහෙමමයි.
සරලව කියනවා නම් මේ post එකේ දාල තියෙන විදියට ඒ ඒ පව්කම් කලොත් ඒ ඒ නිරයන්ගේ ඉපදිලා දුක් විඳින්න වෙන එක වෙනවා මයි.
අපිට තියෙන ප්‍රශ්නේ ඒක එහෙමද එහෙම නෙමෙයි ද කියන එක.![]()
මේ ලෝකේ තියෙන කිසිම දෙයක් විශ්වාස කරන්න අවශ්‍ය නෑ බන් අපි. මම කිව්වේ source එක ගැන. මොකද දැන් බුද්ධ ධර්මය විදියට එක එක්කෙනාගේ පෞද්ගලික මතය එහෙමත් එකතු වෙනවා නේ. ඒත් පිරිසිදු බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.(This doesn't mean that it's the ultimate truth in the universe. May be or may not be)
පළමු ධර්ම සංගායනාවෙන් පස්සේ මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු බුද්ධ දේශනාව තමයි වළගම්බා රජතුමාගේ කාලේදී ග්රන්තාරූඩ කලේ. මුඛ පරම්පරාවෙන් රැකගෙන ආපු ධර්මය විකුර්ති වෙන්න තියෙන අවස්ථා අවම කරලා තමයි තිබිලා තියෙන්නේ. මට ඒ methods නම් මතක නෑ. ඒත් සාර්ථක උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා පරපුරෙන් පරපුරට යද්දී version මාරු නොවෙන්න සහ අලුතින් කෑලි එකතු නොවෙන්න. ඒ නිසා ගොඩක් දුරට පිරිසිදු බුද්ධ දේශනාව ත්‍රිපිටකයේ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්.
ඒත් බුද්ධ දේශනාව 100% ඇත්ත ද එහෙම නැත්නම් ධර්ම සංගායනාවලදී රහතන් වහන්සේලා ධර්ම කරුණු වෙනස් කලාද කියන එක නම් ප්‍රශ්නයක් තමයි.![]()
ඔය අපාය ගැන ප්‍රශ්න තියෙන මහත්තුරු කරුණාකරලා ඉවසීමෙන් මේ දේශනාව එක දිගට අහන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. අපි මිනිස්සු වශයෙන්, අපිට මේ ලොකය ගැන පේන්නේ ඉතාම සුලු වපසරියක්. බෞද්ධයෝ උනාට ගෞතම බුදුන්ගේ වචනය විශ්වාස නැති එක තමා ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නේ.
උන් මිනිස්සු වෙන්න බෑ නෙ. උන්ට ඒ රස්සාව පැවරුවේ කවුද, ඒවට පඩි එහෙම හම්බෙනවද දන්නේ නෑ
ඔය අපාය ගැන ප්‍රශ්න තියෙන මහත්තුරු කරුණාකරලා ඉවසීමෙන් මේ දේශනාව එක දිගට අහන්න. ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙයි. අපි මිනිස්සු වශයෙන්, අපිට මේ ලොකය ගැන පේන්නේ ඉතාම සුලු වපසරියක්. බෞද්ධයෝ උනාට ගෞතම බුදුන්ගේ වචනය විශ්වාස නැති එක තමා ගොඩක් දෙනට තියෙන ප්‍රශ්නේ.


ඔය අපායේ ඉන්න යම පල්ලෝ මොක්කුද එතකොටඋන් මිනිස්සු වෙන්න බෑ නෙ. උන්ට ඒ රස්සාව පැවරුවේ කවුද, ඒවට පඩි එහෙම හම්බෙනවද දන්නේ නෑ
![]()

Christian ekekgen hari hambayek gen hari unge concept ekak gana ahuwot unut bible eken quran eken oyawagema evidence pennai ban.![]()


උඹ නියම පොයින්ට් එකෙන් අල්ලගෙන තියෙනවා....
මම ඔය පළවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී ඉන්නවා...


