අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පිළිගන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියන්නේ සියල්ලම නෙමෙයි, යම් යම් නොදන්නා කොටස්. අනිත් එක මම බුද්ධාගමේ දර්ශනවාදී පැත්තට කැමති ආගමක් වගේ අදහනාවට වඩා.

    අනිත් ඔය උඹ කියල තියෙන කිසි දෙයක් මම නම් කරලා කියල නැහැ. :no:

    උඹ දැන් මම කියන තැනමනේ ඉන්නේ....
    මම කියන්නෙත් ඔය දේ මනේ...
    උඹල තමයි බර තියල කතා කරන්නේ...
    උඹල තමයි පරසක්වල ගහල කතා කරන්නේ....
    උඹල තමයි අහවල් හාමුදුරුවෝ කිව්ව නිසා, අහවල් පොතේ තිබ්බ නිසා පිළිගන්න ඕන කියලා...
    ඉතිං අපි මේක මෙහෙම වෙන්න පුලූවන් ද කියල ප‍්‍රශ්න කරනවා...
    උඹල ඒක එහෙම වෙනවමයි කියලා දිව්රනවා...
    උඹ කලින්ම ඔය දේ කියල තිබ්බනම් අහවරයි...
    උඹ දැන් තමයි ඔය වගේ කතාවක් කියන්නේ....

    දැන් උඹත් ආගමක් නැති එකෙක්...
    පිළිගන්නේ නෑ - ප‍්‍රතික්‍ෂේප කරන්නේ නෑ කියල ආගමක් අදහන්න අමාරුයි නේද...?
    ඒක නිකං කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනව වගේ සීන් එකක්.... :no:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මූ වගේ ගොබ්බයෙකුට මම කමෙන්ට් කරන්නේ නෑ කියල හිතල ගොඩක් කල්...මාව කෝට් නොකළත් මටත් අදාල යැයි සිතා අදහස් දක්වමි....

    එළකිරිය යනු ඕපන් ෆෝරම් එකකි... ඒකට ආගම් ඇති නැති උගත් නූගත් ගොබ්බ ඕනෑම එකෙකුට එකවුන්ට් එකක් හදන් අදහස් දක්වන්න පුලූවන්....

    හැබැයි තමන් දාන දේ ට එන ගල් මුල් මල් ඕනම දෙයක් භාරගන්න පුලූවන් විවෘත මනසක් තියෙන්න ඕන.... බෞද්ධයන් පමණක් අදහස් දැක්විය යුතුයි කියා හිතනවා නම් මෙතන ඒකට සුදුසු තැනක් නෙවෙයි.... එහෙම නං ඒක පන්සලක කරන්න ඕන දෙයක්.... හැබැයි හාමුදුරුවෝ වුණත් අන්තිමට අහනවා ප‍්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියල.... එතනදී මේ ප‍්‍රශ්න ඇසුවොත් ඒක බුද්ධාගමට හානියක් වෙනවද...? ආගමක් යනු එහි එල්බගෙන සිටින්නාට වඩා වටින්නේ එයින් බැහැරව සිටින්නන්ටයි... උඹට ඔච්චරම අධෝ මුඛයේ කැසිල්ලක් තියෙනවා නම් අනෙක් එවුන් වගේ ඇවිල්ල බෞද්ධානුකූලව පිළිතුරු දීීලා දුර්මතයන් ඉවත් කරපං... නැත්තං කුරුස කාරයා, හම්බයා, ලිංගයා, ආගමක් නැති පර එවුන් කියල ලොකු ටෝක් දෙන්නේ නැතිව... එහෙම සංවරයක් නැත්තං අධෝමුඛය නොපා තමන්ගේ වැඩක් බලා ගනිං....

    සෙප්පඩ බෞද්ධයා නොදන්නා, එහෙත් ආගමක් නැති මම දන්නා පුංචි ධර්ම දානයක් මම දෙන්නම්....

    ගැහැණියක් ලවා බුදුන්ට අපහාස කරන්නට දුෂනය කොට විහාරය අසල ඇය මරා එය බුදුන් කළා යැයි චෝදනා කරන්නට විණ.... එය ලැව්ගින්නක් සේ පැතිර ගොස් අවසානයේ බුදුන් වැඩි විහාරයට ගල් වරුෂා එල්ල වන්නට විය.... විහාරයේ සිටි භික්ෂූහු කලබල වී බුදුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියහ... ”අනේ බුදු හිමියනි, මේක නම් මහා නපුරක්... ගල්වරුසා නින්දා බොහොමයි.... අපි විහාරය හැර දමා යමු...” එවිට බුදුන් වහන්සේ.. ”භික්ෂුන් කලබල නොවන්න සත්‍ය සත්‍යමය වේ... අද ගල් ගසනා මිනිසා හෙට නැවතත් ඔබලා වර්ණනා කරනු ඇත... එලෙසම අපි මෙම විහාරය හැර පියා වෙනත් විහාරයකට ගිය කල එහිදී ද ගල් මුල් එල්ල වුණි නම් අප කුමක් කරමුද...?’’

    ඒ හින්ද අදත් අපි මහ ලොකුවට වර්ණනා කරන්නේ ආලවකයාට, අංගුලිමාලට, නාලාගිරි වගේ එවුන් ධර්මයෙන් දමනය කරපු විස්තර මිසක දිනපතා පන්සල් ආපු කෝසල, බිම්බිසාරලා ගැන නෙවෙයි.... උඹ දැක්කම මට හිතෙන්නේ එකම එක දෙයයි... ඒ තමයි ‘‘මෝඩයා නිහඩව ඉන්න තාක්කල් ඔහු උගතෙකු වේ, නමුදු ඔහු කට ඇරිය විගස අමු ම අමු මෝඩයෙකු වේ....’’ :rofl:
    එහෙනම් කට වහගෙන නිහඩව ඉදපන් මේ වගේ ත්‍රෙඩ් වලට එන්නෙ නැතුව. :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේ මෝඩ හුයන්නල හැම ත්‍රෙඩ් එකක් ගානෙම එකම හෑල්ල අහන්නෙ.. අහල තියෙන ප්‍රශ්න වලට වෙන ත්‍රෙඩ් වල ඕනෙ තරම් උත්තර දීල තියෙනව. ඒත් මුන්ගෙ තියෙන කුහක කම කියන්නෙ ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානෙ ඇවිත් උන්ගෙ නූගත්කම කට ඇරල පෙන්නන එකයි.. ඒ දේවල් ආයිත් ආයිත් අහ අහා පිස්සු බල්ලො වගේ කෑගහනව කියන්නෙ මේ පරණ ඇරියස් එකක් කවර් කරන්නෙ.. එක්කො කවුරුත් නැති වෙලාවට මුන්ගෙ ගෙදරට කහ ඇදුමක් ඇදපු එකෙක් ඇවිත් නැත්නම් මුන්ගෙ අම්මල එහෙව් එකෙක් හම්බවෙන්න ගිහින්.. ඕකයි මෙතන තියෙන්න ප්‍රශ්නෙ.. පවු ඉතින්.. :lol::lol::rofl:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    මූ වගේ ගොබ්බයෙකුට මම කමෙන්ට් කරන්නේ නෑ කියල හිතල ගොඩක් කල්...මාව කෝට් නොකළත් මටත් අදාල යැයි සිතා අදහස් දක්වමි....

    එළකිරිය යනු ඕපන් ෆෝරම් එකකි... ඒකට ආගම් ඇති නැති උගත් නූගත් ගොබ්බ ඕනෑම එකෙකුට එකවුන්ට් එකක් හදන් අදහස් දක්වන්න පුලූවන්....

    හැබැයි තමන් දාන දේ ට එන ගල් මුල් මල් ඕනම දෙයක් භාරගන්න පුලූවන් විවෘත මනසක් තියෙන්න ඕන.... බෞද්ධයන් පමණක් අදහස් දැක්විය යුතුයි කියා හිතනවා නම් මෙතන ඒකට සුදුසු තැනක් නෙවෙයි.... එහෙම නං ඒක පන්සලක කරන්න ඕන දෙයක්.... හැබැයි හාමුදුරුවෝ වුණත් අන්තිමට අහනවා ප‍්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කියල.... එතනදී මේ ප‍්‍රශ්න ඇසුවොත් ඒක බුද්ධාගමට හානියක් වෙනවද...? ආගමක් යනු එහි එල්බගෙන සිටින්නාට වඩා වටින්නේ එයින් බැහැරව සිටින්නන්ටයි... උඹට ඔච්චරම අධෝ මුඛයේ කැසිල්ලක් තියෙනවා නම් අනෙක් එවුන් වගේ ඇවිල්ල බෞද්ධානුකූලව පිළිතුරු දීීලා දුර්මතයන් ඉවත් කරපං... නැත්තං කුරුස කාරයා, හම්බයා, ලිංගයා, ආගමක් නැති පර එවුන් කියල ලොකු ටෝක් දෙන්නේ නැතිව... එහෙම සංවරයක් නැත්තං අධෝමුඛය නොපා තමන්ගේ වැඩක් බලා ගනිං....

    සෙප්පඩ බෞද්ධයා නොදන්නා, එහෙත් ආගමක් නැති මම දන්නා පුංචි ධර්ම දානයක් මම දෙන්නම්....

    ගැහැණියක් ලවා බුදුන්ට අපහාස කරන්නට දුෂනය කොට විහාරය අසල ඇය මරා එය බුදුන් කළා යැයි චෝදනා කරන්නට විණ.... එය ලැව්ගින්නක් සේ පැතිර ගොස් අවසානයේ බුදුන් වැඩි විහාරයට ගල් වරුෂා එල්ල වන්නට විය.... විහාරයේ සිටි භික්ෂූහු කලබල වී බුදුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියහ... ”අනේ බුදු හිමියනි, මේක නම් මහා නපුරක්... ගල්වරුසා නින්දා බොහොමයි.... අපි විහාරය හැර දමා යමු...” එවිට බුදුන් වහන්සේ.. ”භික්ෂුන් කලබල නොවන්න සත්‍ය සත්‍යමය වේ... අද ගල් ගසනා මිනිසා හෙට නැවතත් ඔබලා වර්ණනා කරනු ඇත... එලෙසම අපි මෙම විහාරය හැර පියා වෙනත් විහාරයකට ගිය කල එහිදී ද ගල් මුල් එල්ල වුණි නම් අප කුමක් කරමුද...?’’

    ඒ හින්ද අදත් අපි මහ ලොකුවට වර්ණනා කරන්නේ ආලවකයාට, අංගුලිමාලට, නාලාගිරි වගේ එවුන් ධර්මයෙන් දමනය කරපු විස්තර මිසක දිනපතා පන්සල් ආපු කෝසල, බිම්බිසාරලා ගැන නෙවෙයි.... උඹ දැක්කම මට හිතෙන්නේ එකම එක දෙයයි... ඒ තමයි ‘‘මෝඩයා නිහඩව ඉන්න තාක්කල් ඔහු උගතෙකු වේ, නමුදු ඔහු කට ඇරිය විගස අමු ම අමු මෝඩයෙකු වේ....’’ :rofl:

    elakiri witari oya talk fb pic dapnko ube kata witari balgn puluwn muna
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

    ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

    8Zx5TWW.png

    නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ තියෙන්නෙ මේ දවස් වල බුදුදහම ගැන යන ත්‍රෙඩ් දෙක.. පේනවනෙ පුකේ අමාරුව කාටද.. ඒක කොච්චර ලොකුද කියල.. :lol::lol:

    ඔන්න වචනෙන් ඕනෙ නෑ මේකෙන් ඔක්කොම කියනව..

    8Zx5TWW.png

    නැට්ටෙ ඉදන් ගොම ඉතිං කාටද පේනවනෙ මේලෝ වැඩක් නැතුව හෑලි ටයිප් කරන්න ටයිම් තියෙන්නෙ කියල.. පිනට කන කාලකන්නි.. :rofl::rofl:
    ඉතින් දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ.. අල්ලට උකොනකොට විතරක් ගැන්ග් බැන් කරන්න කියලද? බුදු හාමුදුරුවො ගැන දාපුවහම තෙල් මල් අරගෙන එන්න කියලද කියන්නේ.. මේක ඔපන් ෆොරම් එකක් නේද? එක අගමකටවත් කඩේ යන්න ඔනා නැ. අල්ලා කිව්වත් බොරු, ජේසු කිව්වත් බොරු බුදුන් කිව්වත් බොරුව බොරුවම තමා බොස්.. කොන්දක් තියේ නම් කට ඇරලා කියපන්. තමන්ගේ එක 100%ක් ok අරූගේ එකනම් ගූ ගොඩක් කියන එක නවත්තපන්.

    පිනටද පකටද කන්නේ කියන එක අහපන් ගමේ පන්සලේ දානේ ගිලින එකාගෙන්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙන්න මෙතන තමයි ප්‍රශ්නෙ.. උබේ කෝනෙන් මේක ගොබ්බ ත්‍රෙඩ් එකක් මගේ කෝනෙන් මේකෙන් බුද්දහම හා විපාක ගැන දෙයක් කියන්න උත්සාහ කරන ගොබ්බ නැති ත්‍රෙඩ් එකක්..

    දැන් ප්‍රශ්නෙ උබේ කෝනෙට අනුව එලකිරියෙ දවස ගානෙ වැටෙන බුදුදහම නොවන හැම ගොබ්බ ත්‍රෙඩ් එකකටම ගිහින් එකම බයිලාව කියල විවේචනය කරනවද? නෑනෙද? (දැන් කියන්න එපා උබේ කෝනෙන් වෙන එහෙම ගොබ්බ ත්‍රෙඩ් නෑ කියල. ඒක හරි අසාර්තක පිලිතුරක් වෙනව.) එහෙනම් මේ ඇයි බුදුදහම පස්සෙන්ම පන්න පන්න එන්නෙ පිස්සු බල්ලො වගේ.. මොකද්ද ගැටලුව. මේව කාටවත් බලෙන් උගන්නන්න එන්නෙ නෑ. විශේශයෙන් මේ පෝස්ට් එක අදාල වෙන්නෙ බෞද්ධයන්ට විතරයි. කොහෙවත් ඉන්න අය බුදුදහමට හරවන්න හදන පෝස්ට් එකක් නෙමේ. දැනට තිසරණයෙ ඉන්න අයට ධර්ම් කරුනු බෙදාදීමක්.. එතකොට එහෙව් දේට මේ තිසරණයෙ නැති උබලට ඔච්චර රිදිල මේ හෑලි ටයිප් කරන්න තරම් අමාරු උනේ ඇයි බන්..
    මගේ කමෙන්ට්/ත්‍රේඩ් ගිහින් බලපන්. ඔය ආගම් ඔක්කොටම මම කියන්න තියන එක කෙලින් කියනවා. බුදුහාමුදුරුවන්ට බටර් ගාලා අල්ලට අරින සීන් මගේ ලග නැ. ජේසු ශේප් කරන් බුදුහාමුදුරුවන්ට අරින්න හදන්නෙත් නැ. උබට අයිතිය තියනව උබේ විශ්වාසේ බිලීව් කරන්න. ඒකට මම හරස් කැපුවේ නැ. උබේ බෙල්ලට පිහිය තියලා පන්සල් යන්න එපා කිව්වෙත් නැ. පබ්ලික් ෆොරම් එකක ජොක් කතා දැම්මම ජොක් එකක් වෙනවනම් උබේ බිලීව්ස් ඒකට මට කරන්න දෙයක් නැ. ඉවසාගෙන ඉන්න වෙනවා පුතී..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතින් දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ.. අල්ලට උකොනකොට විතරක් ගැන්ග් බැන් කරන්න කියලද? බුදු හාමුදුරුවො ගැන දාපුවහම තෙල් මල් අරගෙන එන්න කියලද කියන්නේ.. මේක ඔපන් ෆොරම් එකක් නේද? එක අගමකටවත් කඩේ යන්න ඔනා නැ. අල්ලා කිව්වත් බොරු, ජේසු කිව්වත් බොරු බුදුන් කිව්වත් බොරුව බොරුවම තමා බොස්.. කොන්දක් තියේ නම් කට ඇරලා කියපන්. තමන්ගේ එක 100%ක් ok අරූගේ එකනම් ගූ ගොඩක් කියන එක නවත්තපන්.

    පිනටද පකටද කන්නේ කියන එක අහපන් ගමේ පන්සලේ දානේ ගිලින එකාගෙන්.
    ස්ක්‍රීන්ශොට් දාගෙන පස්සෙන් ඇවිත් ඌ අහනව අපෙන් කාලේ කන්නේ ඇයි කියලා.. :lol::lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    ස්ක්‍රීන්ශොට් දාගෙන පස්සෙන් ඇවිත් ඌ අහනව අපෙන් කාලේ කන්නේ ඇයි කියලා.. :lol::lol::lol::lol:
    ස්ක්‍රීන් ශොට් එකේ පෝස්ට් කවුන්ට් බැලුව නම් පෙනෙයි කවුද තටමන්නෙ කියල.. :lol::lol:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    "තුරැණුවන්ට අයත්වුත් දෙමාපියන්ට අයත් වුත් වස්තුව පැහැර ගත් අයද විනාශ කල අයද"

    මේ මොකක් ගැනද කියන්නෙ කියලා කාට හරි පැහැදිලි කරන්න පුළුවන් ද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes: පඩයක් ඇරල කවුද ඇරිය අහනවා... නොදකිං..... :)

    :rofl:

    ඇරියස් ඇරියස් කිය කිය පස්සෙන් එනව. මොනා කියන්නද ඉතින්.. අම්මා තාත්තා හරිම එකේ හිටිය නිසා හොදයි.. බැරිවෙලා හරි මුස්ලිම් හරි කතොලික හරි උනානම්.. අද ඔය කතා නැ.. එහෙනම් සුවර්ගේ හරියටම හරි කන්යාවො 72ත් ශුවර්.
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    :yes: පඩයක් ඇරල කවුද ඇරිය අහනවා... නොදකිං..... :)

    ane parayo rata hadan natiwa uba hadiyan payawisihatarama elakiri gadagaswana paraya elakiri rep walinda ponnyo kanne ube ammata hikuwe ballek eki ubawage parayaek hadune ammagen ahapn kawda ammta ariye kiyala BITCH