පිළිගන්නේ නැහැ ප්රතික්ෂේප කරන්නේ නැහැ කියන්නේ සියල්ලම නෙමෙයි, යම් යම් නොදන්නා කොටස්. අනිත් එක මම බුද්ධාගමේ දර්ශනවාදී පැත්තට කැමති ආගමක් වගේ අදහනාවට වඩා.
අනිත් ඔය උඹ කියල තියෙන කිසි දෙයක් මම නම් කරලා කියල නැහැ.
අනිත් ඔය උඹ කියල තියෙන කිසි දෙයක් මම නම් කරලා කියල නැහැ.

උඹ දැන් මම කියන තැනමනේ ඉන්නේ....
මම කියන්නෙත් ඔය දේ මනේ...
උඹල තමයි බර තියල කතා කරන්නේ...
උඹල තමයි පරසක්වල ගහල කතා කරන්නේ....
උඹල තමයි අහවල් හාමුදුරුවෝ කිව්ව නිසා, අහවල් පොතේ තිබ්බ නිසා පිළිගන්න ඕන කියලා...
ඉතිං අපි මේක මෙහෙම වෙන්න පුලූවන් ද කියල ප්රශ්න කරනවා...
උඹල ඒක එහෙම වෙනවමයි කියලා දිව්රනවා...
උඹ කලින්ම ඔය දේ කියල තිබ්බනම් අහවරයි...
උඹ දැන් තමයි ඔය වගේ කතාවක් කියන්නේ....
දැන් උඹත් ආගමක් නැති එකෙක්...
පිළිගන්නේ නෑ - ප්රතික්ෂේප කරන්නේ නෑ කියල ආගමක් අදහන්න අමාරුයි නේද...?
ඒක නිකං කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනව වගේ සීන් එකක්....



පඩයක් ඇරල කවුද ඇරිය අහනවා... නොදකිං..... 