අපායේ රස කතා......!!!

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
පාරේ රිය අනතුරක් වෙලා.විය යුතු පරිදිම මහා සෙනගක් එතන වටවෙලා.පුවත් පත් වාර්තා කරුවෙක් සිද්දිය වාර්තා කිරීමට එතනට යන්න උත්සහ කලත් ඉඩ ලැබුනේ නැහැ.තරුණ දක්ෂ පුවත් පත් කලාවේදියෙකු වූ ඔහු එකට කදිම උපායක් යෙදුවා.ඔහු මෙහෙම කෑ ගැහුවා .

"අනේ මට යන්න දෙන්න.අනේ මට යන්න දෙන්න.හැප්පුණු එක්කෙනාගේ පුතා මම ."

සෙනග ඔහුට එතනට යාමට ඉඩ දුන්නා.වාහනයක හැපී මැරුණු ගවයා පාර මැද වැටී සිටියා.

මේකේ උබ කවුද..???
මෑරුන හරකද නෑත්තම් පත්තරකාරයද..???
:nerd:
 
blackcord

Member
Oct 2, 2009
2,172
217
0
[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] maxxa [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පාරේ රිය අනතුරක් වෙලා.විය යුතු පරිදිම මහා සෙනගක් එතන වටවෙලා.පුවත් පත් වාර්තා කරුවෙක් සිද්දිය වාර්තා කිරීමට එතනට යන්න උත්සහ කලත් ඉඩ ලැබුනේ නැහැ.තරුණ දක්ෂ පුවත් පත් කලාවේදියෙකු වූ ඔහු එකට කදිම උපායක් යෙදුවා.ඔහු මෙහෙම කෑ ගැහුවා .

    "අනේ මට යන්න දෙන්න.අනේ මට යන්න දෙන්න.හැප්පුණු එක්කෙනාගේ පුතා මම ."

    සෙනග ඔහුට එතනට යාමට ඉඩ දුන්නා.වාහනයක හැපී මැරුණු ගවයා පාර මැද වැටී සිටියා.

    Laughing.jpg

    :lol::lol::lol:maxxa
     
    yama_palla

    Member
    Dec 5, 2010
    974
    71
    0
    ___Narakadiya___
    katha 4 - අංජනම් එලිය

    මිනිහෙක් අංජනම් එලි බලන්නෙක් හමුවීමට ගියා.අංජනම් එලි කරුවා ඔහුගේ පීරිසියේ වූ පහන් සිලේ සෙවනැල්ල දෙස බලා අනාවැකිය කීවා.

    "ඔබට දරුවන් දෙදෙනෙකු සිටින බව මට පේනවා."

    "ඒ ඔබ හිතන හැටි.මම දරුවන් තිදෙනෙකුගේ පියෙක්."මිනිසා කීව.

    අංජනම් එලි කරුවා හිනාවෙලා උත්තර දුන්න.
    "ඒ ඔබ හිතාගෙන ඉන්න හැටි."

    lens5390412_1245727527laugh-9.jpg