ත්රිපිටකකාරයෝ කියන්නෙ කාටද?මූ ආතල් දෙනව කියල තේරෙන්නෙ නැද්ද බන් ?

ඉතින් අපි පොලව හාරල ගන්නෙ යපස් උන් උඩට හාරල ගන්නව ඇති අපි යටට හාරද්දි...අපායට යකඩ කොහෙන්ද බන්?
මේකෙ විදියට අවිචිය තියෙන්නෙත් අහසේ බන්..
------ Post added on Jun 19, 2023 at 12:54 PM
ඒ යපස් නේ..ඉතින් අපි පොලව හාරල ගන්නෙ යපස් උන් උඩට හාරල ගන්නව ඇති අපි යටට හාරද්දි...

ඔව් ඉතින් උඩ හිටපු උන්නෙ යටට ගිහින් තියෙන්නෙත්...ඒ යපස් නේ..
මුන් ඒවා නිස්සාරනය කරල යකඩ හදල කුරුත් හදල බාජනත් හදලනේ අපිට කලින්..![]()
අපායෙන් අපිට ඒ තාක්ෂනේ ආව වෙන්න බැරිද..ඔව් ඉතින් උඩ හිටපු උන්නෙ යටට ගිහින් තියෙන්නෙත්...
මං දන්න කියන නර පණුවො කීපදෙනෙක් එක්ක අපායෙ පොඩි ට්‍රිප් එකක් යන්න තමයි හිතන්න ඉන්නෙ ඉස්සරහට. එහෙම වෙලාවක යන්න ලැබුණොත් රෑට ඔබතුමා නිදාගනිද්දි හොල්මනක් වෙලා හරි ඇවිල්ලා ප්ලේස් එක කොහොමද කින්ද මන්ද කියලා ඔක්කොම විස්තර අනිවා කියන්නම්.
මෙන්න මූවත් අරන් පලයන් @Solo Rider කෝමත් අර නුලෙ තිබ්බ අනික් උන්ට වල කපපු ඒව විස්තර ඇතුව යම පල්ලො පොත් වල ලියාන ඇත්තෙ දැන්.මං දන්න කියන නර පණුවො කීපදෙනෙක් එක්ක අපායෙ පොඩි ට්‍රිප් එකක් යන්න තමයි හිතන්න ඉන්නෙ ඉස්සරහට. එහෙම වෙලාවක යන්න ලැබුණොත් රෑට ඔබතුමා නිදාගනිද්දි හොල්මනක් වෙලා හරි ඇවිල්ලා ප්ලේස් එක කොහොමද කින්ද මන්ද කියලා ඔක්කොම විස්තර අනිවා කියන්නම්.හැබැයි පොඩි අව්ලකට තියෙන්නෙ මේ ලෝකෙට එන්න යම රජ්ජුරුවන්ගෙන් පර්මිෂන් ගන්න පුළුවන් වෙයි ද කියලා? දන්න විදිහට නම් පොර නීතියට වැඩ කරන මිනිහෙක්.....සොරි.....යමයෙක් කියලා තමයි ආරංච්.
![]()
සෝලෝ මාත්තයත් ට්‍රිප් එක යන්න සෙට් වුණු ගෲප් එකේ ඉන්න එක නරපණුවෙක් තමයි.මෙන්න මූවත් අරන් පලයන් @Solo Rider කෝමත් අර නුලෙ තිබ්බ අනික් උන්ට වල කපපු ඒව විස්තර ඇතුව යම පල්ලො පොත් වල ලියාන ඇත්තෙ දැන්.
මෙන්න මූවත් අරන් පලයන් @Solo Rider කෝමත් අර නුලෙ තිබ්බ අනික් උන්ට වල කපපු ඒව විස්තර ඇතුව යම පල්ලො පොත් වල ලියාන ඇත්තෙ දැන්.
සෝලෝ මාත්තයත් ට්‍රිප් එක යන්න සෙට් වුණු ගෲප් එකේ ඉන්න එක නරපණුවෙක් තමයි.![]()
Apaya koheda araka koheda meka koheda polawa athuleda ahasa udada, atuwawe tyna dewal etc Nirwanayata ehema nathnam sasara dukin ethera wenna adala naha. Adala nathi dewal gana kata karala hoyala balala therumak naha.
ඔය ඊතලය විද්දේ කවුද හොයන්නෙ නැතුව තුවාලෙට බෙහෙත් කරන්න කියන වර්ගයේ කතාවලට මට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.අපායයි , සක්විති රජවරු ගැනයි, බුදුහාමුදුරුවන්ගේ උස , දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේද වෙන කොහෙවත් ද වගේ මගුල් ගැන හොයන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනාකරපු ධර්මය තේරුම් අරගෙන නිවන් දකින්න අපේ උන් කවදානම් try කරාවිද ?
ඉතින් මොකටද ඔය මගුල් කිව්වේ ?අපායයි , සක්විති රජවරු ගැනයි, බුදුහාමුදුරුවන්ගේ උස , දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේද වෙන කොහෙවත් ද වගේ මගුල් ගැන හොයන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනාකරපු ධර්මය තේරුම් අරගෙන නිවන් දකින්න අපේ උන් කවදානම් try කරාවිද ?