අපාය තියෙන තැන හොයාගත්ත බුද්ධාගමිකයෝ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ ළඟදි ඇන්ටිලා වගයක් පන්සලේ කතාවෙනවා අපාය ගැන.
    ඔය ගිනිකඳු පිපිරුනාම එලියට එන්නෙ අපායෙ ලෝදියලු.
    කවුද මිනිස්සු වගයක් ඊටපස්සෙ පොලව යටට මයික් යවලා බලලා තියෙනවලු. එතකොට මිනිස්සු විලාප තියෙන සද්දෙ ඇහෙනවලු. ඒ අපායෙ දඬුවම් විඳින මිනිස්සුන්ගේ සද්දෙලු.

    @Stimulus mind thamai hariyatama danne.
    ------ Post added on Jun 19, 2023 at 12:40 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Apaya koheda araka koheda meka koheda polawa athuleda ahasa udada, atuwawe tyna dewal etc Nirwanayata ehema nathnam sasara dukin ethera wenna adala naha. Adala nathi dewal gana kata karala hoyala balala therumak naha.
     
    • Like
    Reactions: kevin_levin

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අපායට යකඩ කොහෙන්ද බන්? :baffled:

    මේකෙ විදියට අවිචිය තියෙන්නෙත් අහසේ බන්..
    ------ Post added on Jun 19, 2023 at 12:54 PM
    ඉතින් අපි පොලව හාරල ගන්නෙ යපස් උන් උඩට හාරල ගන්නව ඇති අපි යටට හාරද්දි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඉතින් අපි පොලව හාරල ගන්නෙ යපස් උන් උඩට හාරල ගන්නව ඇති අපි යටට හාරද්දි...
    ඒ යපස් නේ..
    මුන් ඒවා නිස්සාරනය කරල යකඩ හදල කුරුත් හදල බාජනත් හදලනේ අපිට කලින්.. :baffled:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඒ යපස් නේ..
    මුන් ඒවා නිස්සාරනය කරල යකඩ හදල කුරුත් හදල බාජනත් හදලනේ අපිට කලින්.. :baffled:
    ඔව් ඉතින් උඩ හිටපු උන්නෙ යටට ගිහින් තියෙන්නෙත්...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    @Stimulus mind thamai hariyatama danne.
    ------ Post added on Jun 19, 2023 at 12:40 PM
    මං දන්න කියන නර පණුවො කීපදෙනෙක් එක්ක අපායෙ පොඩි ට්‍රිප් එකක් යන්න තමයි හිතන්න ඉන්නෙ ඉස්සරහට. එහෙම වෙලාවක යන්න ලැබුණොත් රෑට ඔබතුමා නිදාගනිද්දි හොල්මනක් වෙලා හරි ඇවිල්ලා ප්ලේස් එක කොහොමද කින්ද මන්ද කියලා ඔක්කොම විස්තර අනිවා කියන්නම්.😊 හැබැයි පොඩි අව්ලකට තියෙන්නෙ මේ ලෝකෙට එන්න යම රජ්ජුරුවන්ගෙන් පර්මිෂන් ගන්න පුළුවන් වෙයි ද කියලා? දන්න විදිහට නම් පොර නීතියට වැඩ කරන මිනිහෙක්.....සොරි.....යමයෙක් කියලා තමයි ආරංච්.😒
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395

    මෙන්න මූවත් අරන් පලයන් @Solo Rider කෝමත් අර නුලෙ තිබ්බ අනික් උන්ට වල කපපු ඒව විස්තර ඇතුව යම පල්ලො පොත් වල ලියාන ඇත්තෙ දැන්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    මෙන්න මූවත් අරන් පලයන් @Solo Rider කෝමත් අර නුලෙ තිබ්බ අනික් උන්ට වල කපපු ඒව විස්තර ඇතුව යම පල්ලො පොත් වල ලියාන ඇත්තෙ දැන්.
    සෝලෝ මාත්තයත් ට්‍රිප් එක යන්න සෙට් වුණු ගෲප් එකේ ඉන්න එක නරපණුවෙක් තමයි. 😊
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙන්න මූවත් අරන් පලයන් @Solo Rider කෝමත් අර නුලෙ තිබ්බ අනික් උන්ට වල කපපු ඒව විස්තර ඇතුව යම පල්ලො පොත් වල ලියාන ඇත්තෙ දැන්.

    සෝලෝ මාත්තයත් ට්‍රිප් එක යන්න සෙට් වුණු ගෲප් එකේ ඉන්න එක නරපණුවෙක් තමයි. 😊

    No Way Cat GIF
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    අපායයි , සක්විති රජවරු ගැනයි, බුදුහාමුදුරුවන්ගේ උස , දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේද වෙන කොහෙවත් ද වගේ මගුල් ගැන හොයන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනාකරපු ධර්මය තේරුම් අරගෙන නිවන් දකින්න අපේ උන් කවදානම් try කරාවිද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Apaya koheda araka koheda meka koheda polawa athuleda ahasa udada, atuwawe tyna dewal etc Nirwanayata ehema nathnam sasara dukin ethera wenna adala naha. Adala nathi dewal gana kata karala hoyala balala therumak naha.

    අපායයි , සක්විති රජවරු ගැනයි, බුදුහාමුදුරුවන්ගේ උස , දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේද වෙන කොහෙවත් ද වගේ මගුල් ගැන හොයන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනාකරපු ධර්මය තේරුම් අරගෙන නිවන් දකින්න අපේ උන් කවදානම් try කරාවිද ?
    ඔය ඊතලය විද්දේ කවුද හොයන්නෙ නැතුව තුවාලෙට බෙහෙත් කරන්න කියන වර්ගයේ කතාවලට මට හොඳ උත්තරයක් දෙන්න පුළුවන්.

    අපි ආගමක් විශ්වාස කරන්නෙ ඒ ආගමේ උගන්නන හැමදෙයක්ම හරි කියල පිලිගන්නකල් විතරයි. ඒ ආගමේ ටිකක් බොරු, ටිකක් මෝඩකතා, ටිකක් හරිවගේ නම් ඒ ආගම ගැන විස්වාසය බිඳෙනවා.

    • Like
    Reactions: hi.dushan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,292
    2,908
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    අපායයි , සක්විති රජවරු ගැනයි, බුදුහාමුදුරුවන්ගේ උස , දෙතිස් මහා පුරුෂ ලක්ෂණ , බුදුහාමුදුරුවෝ හිටියේ ලංකාවේද වෙන කොහෙවත් ද වගේ මගුල් ගැන හොයන්නේ නැතිව බුදුහාමුදුරුවෝ දේශනාකරපු ධර්මය තේරුම් අරගෙන නිවන් දකින්න අපේ උන් කවදානම් try කරාවිද ?
    ඉතින් මොකටද ඔය මගුල් කිව්වේ ?
    නිවන් දකින්න ඕන ටික විතරක් කිව්වනම් ඉවරයි නේ බන්