අපිටත් ඉන්නවා smith

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    අපිටත් ඉන්නවා smith

    අපිටත් ඉන්නවා smith වගේ සුපිරි වැඩ්ඩේක් ,හැබැයි කව්රුත් ඌට කව්රුත් නො 3 බට කරන්න දුන්නැ,එක ගෙන අල්ලාගෙන ඉන්නත් ,ඕන වෙලාවක 6ක් 4ක් ගහන්න පුළුවන්,ඒ වගේම ඉවසීමෙන් මැච් ගොඩක් දාලා දීල තියෙනවා.one day වල නො 03 ,ටෙස්ට් වල නො 04 දෙන්න ඕන.බෝල් කරන එක නවත්තල බැට්ස්මන් කෙනෙක් විදිහට විතාරක් play කරන්න දෙන්න ඕන

    ...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    S3aZ9CZ.jpg
    [/IMG]
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මැච් බලන එක නතරකරලා තියෙන්නේ බං. ශික්. ක්‍රිකට් වලට ගිය කලක්