අපිටත් ඕනේ මේ වගේ පාලනයක්...ෂරීයා නීතියක්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපිටත් ඕනේ මේ වගේ පාලනයක්...ෂරීයා නීතියක්...

    බලපල්ලා විහිලුවට හරි අපේ එවුනුත් අපිටත් ෂරීයා නීතිය තිබ්බනම් හොඳයි කියලා බුකියේ එහෙම රැඟුවා නේද ?

    මේ හැර වට්‌ස්‌ ඇප් අඩවිය ඔස්‌සේ සව්දි රජයට එරෙහි විරෝධතා තොරතුරු ප්‍රකාශයට පත් කළ අබ්දුල් හරිම් නවාද් නමැති 21 හැවිරිදි තරුණයාද හිසගසා මරා දමා ඇත.

    ඔහුව වයස 16 දී අත්අඩංගුවට ගෙන සිව්වසරක්‌ සිරගත කර තිබුණි. මරණ දඩුවම පමුණුවනු ලැබූවන්ගෙන් එක්‌ අයකු කුරුසියේ ඇණ ගසා ඇත.

    විවිධ අපරාධ සිදු කළ සව්දි ජාතිකයන් 37 ක්‌ හිසගසා මරා දමා ඇත.

    මෙලෙස හිස ගසා මරා දැමූවන් අතර වයස 16 සහ 17 වියේ පසු වූ තරුණයෝ දෙදෙනෙක්‌ද වෙති.
     
    • Like
    Reactions: nnccbb

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    according to your stupid logic... if we had a stone age barberic government like that, then who ever disagrees with the current UNP government would have been beheaded ....

    use your head dude
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සිංහල බහුජ්ජ ආණ්ඩුවේ අධිකරණ ඇමති... පපර පෑං :rofl: :rofl: :rofl:

    YDRmXV9.jpg


    3i12mfe.jpg