අපිටත් හිනා වෙන්න තිබුනා...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපිටත් හිනා වෙන්න තිබුනා...

    apitathhinawenna.jpg
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හික්...කොව් අපිටත් හිනාවෙන්න තිබුනා නේන්නම්...
    පරිස්සමෙන් පංචායුධය ලග :P

    හොද නිර්මාණ්යක්..හොද අතුල් පහරක්
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හික්...කොව් අපිටත් හිනාවෙන්න තිබුනා නේන්නම්...
    පරිස්සමෙන් පංචායුධය ලග :P

    හොද නිර්මාණ්යක්..හොද අතුල් පහරක්

    අදහසට ස්තූතියි අක්කේ...
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    දෙවිවරැ වගේ පෙනි සිටින බොල් පිළීම ගැන යථාරෑපී බව කවියට නැගීම පිළීබදඔබට මගේ විප්ලවීය ආචාරය....
     
    • Like
    Reactions: archirasika

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    සහෝදර කම පාවා දිමක්ද මුදල් වලට....
    එහෙමත් නැත්නම් සහෝදරයන් අතර හිස් මිනිසෙක්ද?
    හොද නිර්මාණයක් මින්දද මල්ලි :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දෙවිවරැ වගේ පෙනි සිටින බොල් පිළීම ගැන යථාරෑපී බව කවියට නැගීම පිළීබදඔබට මගේ විප්ලවීය ආචාරය....

    ස්තූතියි සහෝ.. ගල් පිළිම හා බොල් පිළිම අතර වෙනස අදුරගන්න කොට අපි පරක්කු වැඩියි සහෝ...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මල්ලියේ නුඹට උත්තමාචාරය!

    කැදිච්ච සොරොව් දෙරට තුනීලෑලි කෑල්ලක් හිර කරගත්තා
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔය කියන සහෝදරවරු දොගොල්ලන්ගෙම හිතට යටින් අපිට සැඟවිලා හා අපෙන් සඟවලා තබා සිටින ඒකායන පොදු බලාපොරොත්තුව එකමයි.. බල තන්හාව හා වස්තු තන්හාවම ඇර වෙන කුමක්ද.....

    කාලීන නිර්මානයක්..මල්ලියට මගේ සහෝදර ආචාරය....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කාලීන නිර්මාණයක් සහෝ
    ධනය හා බල තණ්හාව විසින් සහෝදරකම් පරාජය කල කාලෙක ඕවා සුළු දේවල්
    ලස්සනයි
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මෙය මල්ලිගේ නිර්මාණ වල තියෙන සුපිරි දෘෂ්ඨිය මොනවට පැහැදිලි කරන විශිෂ්ඨ නිර්මාණයක්...

    ඔබට තෙරුවන් සරණයි....
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    කොයි සහොදරයත් එකයි.
    බලය දේ නම් හිස නමයි අප දෙපතුල වෙත.


    අපූරුයි සහො.