අපිටමයි වෙන්නෙ, ඇයි මෙහෙම වෙන්නෙ?

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඇයි යකෝ මේකෙන් සිංදුවක් ඩවුන් වෙන්න මිනිත්තු 1.5ක් 2ක් විතර යන්නෙ, ඉතිං ඒකයි ඔක්කොම සිංදු ටික එකවර ඩවුන් කරන්න බැලුවෙ:yes::yes: තාත්තගෙන් ආයෙත් අහල බලන්න ඕනි;)

ahapankoo
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ehema aulak wenne na ban..use karana 4 hrs walaat thamai..nathuwa active karapu wele indan 4 hours newei
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අයියෝ සල්ලි............
    :(

    duka thama :(
    :(:yes::(

    ehema aulak wenne na ban..use karana 4 hrs walaat thamai..nathuwa active karapu wele indan 4 hours newei
    ආහ්.. එහෙම තමයි වෙලා තියෙන්නෙ, මං තාම යූස් කරනවා:lol:

    100 ඒව කීයක් හම්බ වුනාද බන් :P:P
    දෙනව කිව්ව එකෙක් වත් දුන්නෙ නං නෑ බං:no::no:, උඹවත් දෙනවනං කියහං..;)

    මටත් ඔය කෙලියම වෙනවා බන්....:sorry::sorry::sorry:
    :sorry::(