අලුත් බැටරියක් දාන්න ගියාම අපෙන් අහන්නෙත් නෑ පරණ බැටරිය හිමීට තියා ගන්නව
ups බැටරි වුණත් රිසයිකල් කරල ගන්න පුලුවන්
කඩෙන් ගන්න බැටරි වතුර වලට වඩා චාජ් වෙලා තියෙන බැටරියක වතුර අරගෙන දාන එක හොදයිලු
වතුර කිව්වෙ ඉතිං තනුක සල්ෆියුරික් ඇසිඩ්
චාජ් කරනකොට බැටරි වතුර ඇසිඩ් වෙනව. ඇසිඩ් සාන්ද්‍රණය වැඩි වෙනව
ප්ලේට් දෙකම restore වෙනව
ඩිස්චාජ් වෙද්දි - ඒ කියන්නෙ අපි බැටරියෙන් කරන්ට් එක ගන්නකොට - ඇසිඩ් එක තනුක වෙනව
ප්ලේට් දෙක ලෙඩ් සල්ෆේට් වෙනව
අම්මෝ කරන මගුලක් පරිස්සමෙන්. ඇස් දෙක පරිස්සං කරගනිල්ල, ගොගල්ස් එකක් දාගන්න මේ වගේ වැඩ කරද්දි. බැටරි වතුර හමේ වද්ද ගන්නත් එපා
අහ් දැං කල්පනාවට ආව. වෙන බැටරියක ඇසිඩ් දානව වෙනුවට, කඩෙන් ගන්න බෝතලේ තනුක කරල දැම්මත් හරි. නැත්තං නිකං වතුර හරි
මේ ගැන දන්න දේවල් අපි කතා කරමු. මට වඩා දන්න අය ඉන්නවනෙ
during discharging

- Both the plates are transformed into lead sulfate (PbSO4).
- Sulphuric acid is consumed and water is formed which reduces the specific gravity of electrolyte from 1.28 to 1.18.
- The anode is transformed into lead peroxide (PbO2) and cathode into the spongy lead (Pb).
- Water is consumed and sulphuric acid is formed which increases the specific gravity of electrolyte from 1.18 to 1.28.
Last edited: