අපිට අභ්‍යවකාශයට පණිවිඩයක් යවන්න පුලුවන්ද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපිට අභ්‍යවකාශයට පනිවිඩයක් යවන්න පුලුවන්ද ඒක පස්සෙ කාලෙක අහම්බෙන් හරි පිටසක්වල ජීවීන්ට අහුවන විදියට.
    මං දන්නෑ ඔය රේඩියෝ තරංග ගැන
    කොහොමද ඕව යවන්නෙ
    ඒකට ලොකු කරන්ට් එකක් ඕන කියල දැනගත්ත 3body problem එක බැලුවම.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ටෙලිපති (Telepathy) වලින් නම් පුළුවන් කියලා අහලා තියනවා out of space සහ inter demential හරහා තමන්ගේ individual සිතුවිලි යවන්න 🧐🤔

    ඉස්සර මම හිටපු sub reddit එකක තිබ්බා ඔහොම සීන් කථා කළා එකේ. මුලින් ම තමන් ටෙලිපති reciver කෙනෙක් වෙන්න ඕනිලු, එතකොට ලු ටෙලිපති sender ability එක ලැබෙන්නේ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,162
    27,820
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙන්න මේ වගේ එකෙක් සෙට් කරගන්න බලපන්

    collage.jpg
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,673
    8,916
    113
    kandy
    අහස් කුහරයට පණිවිඩයක් යැවීම සාමාන්‍යයෙන් භාවිතා වන පරිදි සංකීර්ණ ක්‍රියාවලියක් වේ. මෙන්න එයට බහුලව භාවිතා වන ක්‍රම කිහිපයක්:

    ### 1. **රේඩියෝ තරංගවල ප්‍රචාරණය කිරීම**
    - **විධිය**: රේඩියෝ තරංග භාවිතා කිරීම අහස් කුහරයට පණිවිඩයක් යැවීමට හොඳ ක්‍රමයක් වන අතර, එය ආලෝකයේ වේගයෙන් ගමන් කරයි. මේවා පෘථිවියේ වාතාවරණය විසින් අවශෝෂණය නොවන නිසා, අහස් කුහරයට පැමිණිය හැක.
    - **අවශ්‍යතා**: මෙය සඳහා බලවත් රේඩියෝ ප්‍රචාරකයකට ප්‍රවේශය අවශ්‍ය වන අතර, SETI වැනි සංවිධාන ප්‍රචණ්ඩ රේඩියෝ ඇන්ටන භාවිතයෙන් අහස් කුහරයට සංඥා යැවීමට පුරුදුව ඇත.
    - **උදාහරණයක්**: 1974 දී යැවූ "අරෙසිබෝ පණිවිඩය" යනුවෙන් හඳුන්වන පණිවිඩයක්, දූරස්ථ තාරකාවලාවක් බලා යවන ලදී.

    ### 2. **ලේසර් සන්නිවේදනය**
    - **විධිය**: බලවත් ලේසර් භාවිතා කරමින් සංඥා යැවීම. ලේසර් සන්නිවේදනය වැඩිම අනුපාතයෙන් දත්ත යැවිය හැකි අතර රේඩියෝ තරංගවලට වඩා කෙටි පථයකින් සමාන වේ.
    - **අවශ්‍යතා**: මෙය සඳහා ශක්තිමත් ලේසර් මූලාශ්‍රයක් සහ අතිශයින් නිරවද්‍ය ඉලක්කකරණයක් අවශ්‍ය වේ.
    - **උදාහරණයක්**: NASA පර්යේෂණවලදී ග්‍රහ මණ්ඩල පසුකරමින් ලේසර් සන්නිවේදනය තොරතුරු ප්‍රවාහන වේගය වැඩි කිරීමට අත්හදා බලයි.

    ### 3. **අහස් කුහරය මගින් යැවෙන අවකාශ නෞකා පණිවිඩයන්**
    - **විධිය**: අහස් කුහරය මගින් ගමන් කරන අවකාශ නෞකා පණිවිඩයන් හෝ භාණ්ඩ පටවීම.
    - **අවශ්‍යතා**: පණිවිඩයක් සඳහා භෞතික මාධ්‍යයක් සකස් කර, එය විශාල දුරයක් ගමන් කරන අවකාශ මෙහෙයුමක් මගින් යැවීම අවශ්‍ය වේ.
    - **උදාහරණයක්**: වොයජර් යානා දෙකම "ගෝල්ඩන් රෙකෝඩ්" නමින් පණිවිඩයක් රැගෙන යන අතර, එම පණිවිඩය භෞතික සටහනක් වේ, එයට හමුවන බුද්ධිමත් ජීවියන්ට එම පණිවිඩය පිළිබඳ විස්තර දක්වනු ඇත.

    ### 4. **අවකාශ අංශාධිපති ආයතන භාවිතා කිරීම**
    - **විධිය**: සමහර අවකාශ අංශාධිපති ආයතන විශ්වයට පණිවිඩ යැවීමට ක්‍රමවේදයන් සොයමින් ඇත.
    - **ඔබට සහභාගී විය හැක්කේ කෙසේද**: NASA හෝ යුරෝපීය අවකාශ ආයතනය වැනි ආයතන සමහර අවස්ථාවලදී විශේෂ අවකාශ මෙහෙයුමක් සමග ඔබේ නම යැවීමට ජනතාවට අවස්ථාව ලබා දෙයි.
    - **උදාහරණයක්**: NASAගේ New Horizons මෙහෙයුමෙහිදී පුළුටි වැනි ග්‍රහ භූමිය බලා යැවූ පණිවිඩයක් සමඟ ඔබේ නම එක් කර ගැනීමට ඔබට අවස්ථාව හිමි විය.

    ඔබත් කුඩා පණිවිඩයක් අහස් කුහරයට යැවීමට කල්පනාවෙන් නම්, කිසිම ජාතික සහ ආංශාධිපති ආයතන සමඟ මෙවැනි බොහෝ සන්නිවේදන වැඩසටහන් හෝ සන්නිවේදන මෙහෙයුම් සමග සමහර වේලාවට අනුග්‍රාහකයන්ට සහභාගී විය හැක!

    Chat gpt
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    චිචි රාජපක්ශ බබා රොකට් එකක් යවලා කලේ ඒක තමයි. කුහක ජෙප්පො ඒකත් චාටර් කලා. ඒ රොකට් එකේ රොහිත රාජපක්ශයන් පිටසක්වල ජිවින්ට රහස් පනිවිඩයක් යැව්වා, ඒක 2025දි ඒ රාවනයන් ජිවින් (ලන්කාවේ හිටපු බල සම්ප්පන්න දියුනි ජිවීන් පිරිසක් ) වෙත යැයි කියලා බලාපොරොත්තු වෙනවා, 2025 අන්තිම වෙනකොට ලන්කාව සුර පුරයක් වෙලා., ඩොලර් ට්‍රිලියන 18ක ආර්තිකයක් හඩන්න තමයි මේ රොහිතයා නන් ගේ උත්සහය. එකට අපි නාමල් මහතා ජනපති කරවමු,. ජෙප්පො එලවමු,
     
    අපිට අභ්‍යවකාශයට පනිවිඩයක් යවන්න පුලුවන්ද ඒක පස්සෙ කාලෙක අහම්බෙන් හරි පිටසක්වල ජීවීන්ට අහුවන විදියට.
    මං දන්නෑ ඔය රේඩියෝ තරංග ගැන
    කොහොමද ඕව යවන්නෙ
    ඒකට ලොකු කරන්ට් එකක් ඕන කියල දැනගත්ත 3body problem එක බැලුවම.

    ඒලියංස්ලා👽🕳️ රේඩියෝ තරංග භාවිතා කරන්නෙ නෑ බං 🤣
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කොලේක ලියලා වියෝග ප්රවේගෙන් විසි කරපන්, වාත ප්රතිරෝධය නොසලකා හැරල
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඒලියන්ස්ලාට අපේ message එකක් receive වුනෙත් ගොඩක් වෙලාවට receive වෙන්න තියෙන්නේ හිට්ලර්ගේ broadcast එකක්.
     
    SiEHRA

    Well-known member
  • Nov 8, 2024
    276
    401
    63
    ඇයි දැනටමත් එහෙම එකක් යවල තියෙන්නේ කියලා කොහේ හරි කියවලා තියනවා. සිංහල භාෂාවෙන් ආයුබෝවන් පණිවිඩයත් එක්කලු යවල තියෙන්නේ.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    අපිට අභ්‍යවකාශයට පනිවිඩයක් යවන්න පුලුවන්ද ඒක පස්සෙ කාලෙක අහම්බෙන් හරි පිටසක්වල ජීවීන්ට අහුවන විදියට.
    මං දන්නෑ ඔය රේඩියෝ තරංග ගැන
    කොහොමද ඕව යවන්නෙ
    ඒකට ලොකු කරන්ට් එකක් ඕන කියල දැනගත්ත 3body problem එක බැලුවම.
    ඇයි දැනටමත් එහෙම එකක් යවල තියෙන්නේ කියලා කොහේ හරි කියවලා තියනවා. සිංහල භාෂාවෙන් ආයුබෝවන් පණිවිඩයත් එක්කලු යවල තියෙන්නේ.
    yawala thiyenne

    https://en.wikipedia.org/wiki/Pioneer_plaque

    https://en.wikipedia.org/wiki/Voyager_Golden_Record
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,291
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අද යැව්වත් ඒක පිටසක්වලයෙක්ට ලැබෙද්දි උඹ මැරිල ඉඳියි. ඒක ඌ ඩීකෝඩ් කරගත්තොත් හොඳයි. දැන්ටත් එකක් යවල තියේනෙ. ඒකෙ සිංහලත් තියෙන්ව.

    මේ තියෙන්නෙ ඒ goldplate එකේ තියෙන audio එක.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ටෙලිපති (Telepathy) වලින් නම් පුළුවන් කියලා අහලා තියනවා out of space සහ inter demential හරහා තමන්ගේ individual සිතුවිලි යවන්න 🧐🤔

    ඉස්සර මම හිටපු sub reddit එකක තිබ්බා ඔහොම සීන් කථා කළා එකේ. මුලින් ම තමන් ටෙලිපති reciver කෙනෙක් වෙන්න ඕනිලු, එතකොට ලු ටෙලිපති sender ability එක ලැබෙන්නේ.
    ඒකෙ ඔය ටෙලිපති උන්ගෙ අත්දැකීම් ගැන දන්නවනම් දාපන්කො
    උන් ඒවගෙන් අරගෙන තියෙන ප්‍රයෝජන මොනවද

    Koi Milgaya බලල නැද්ද?
    බැලුව ඒක මහ පොන්නයි

    මෙන්න මේ වගේ එකෙක් සෙට් කරගන්න බලපන්

    collage.jpg
    අඩෝ මූ මාර ආතල් දුන්නෙ
    ඒලියන්ස්ලාට අපේ message එකක් receive වුනෙත් ගොඩක් වෙලාවට receive වෙන්න තියෙන්නේ හිට්ලර්ගේ broadcast එකක්.
    ඇයි ඒ
    ඇයි දැනටමත් එහෙම එකක් යවල තියෙන්නේ කියලා කොහේ හරි කියවලා තියනවා. සිංහල භාෂාවෙන් ආයුබෝවන් පණිවිඩයත් එක්කලු යවල තියෙන්නේ.
    ඒමද
    ආහ්
    අද යැව්වත් ඒක පිටසක්වලයෙක්ට ලැබෙද්දි උඹ මැරිල ඉඳියි. ඒක ඌ ඩීකෝඩ් කරගත්තොත් හොඳයි. දැන්ටත් එකක් යවල තියේනෙ. ඒකෙ සිංහලත් තියෙන්ව.

    මේ තියෙන්නෙ ඒ goldplate එකේ තියෙන audio එක.

    පකයා
    අම්මත් ලග හිටිය
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    FYI, the Voyager transmit power is only 23 W. Even though it's 25 Billlion kms away we can receive the signal by using very large antennas on Earth. But to contact the Voyager from the Earth the uplink transmit power around 20kW. The Voyager has a 12 ft high gain antenna.
    The maximum power of some DSN transmitters are around 400kW currently.