අපිට අමතක වු රාජා..

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    අපිට අමතක වු රාජා..

    රාජා හස්තියාගෙ කතාවයි මෙ....


    800px-Raja_%28Elephant%29-I.JPG



    Raja_Elephant.jpg



    ඊතින් මෙදවස් වල හැමොම කතාවෙන්නෙ නුවර පෙරහැරයි.නැදුන්ගමුවෙ ඇතා ගැනයි නෙ..ඉතින් මෙ නැදුන්ගමුවෙ ඇතාටත් වඩා අපෙ රටෙ ගෞරවයට පත්‍රවු හස්තියෙක් ඉන්න වනම් ඒ වේන කවුරුවත් නෙමෙ අපෙ රාජා හස්තියා..:yes::yes:අවාසනාවට මෙයා ගැන දැන් කවුරුත් කතා වෙන්නෙ නැ..(අපෙ මිනිස්සු හැම දෙම පටගලා අම්තක කරන්වනෙ...:lol::lol:_)

    ළමා කාලය සහ උපත..

    රාජා ඉපදෙන්නෙ 1913 ත්‍රිකුනාමලෛ එරවුර් වල කෑලෙක කියල තමා පිලිගැනෙන්නෙ...(අපෙ රටෙ අපෙම උරුමයක්)මෙයාව අල්ලගෙන තියෙන්නෙ.. වුමාරු ලෙබ්බෙ පනික්කාර් කියන මුස්ලිම් ජාතිකයා සහා තව පුද්ගලයො සමුහයක් එකතුවෙනි.ඊට පස්සෙ මෙ ඇත් පැටියයි තව අලි පැටියෙකුයි නුවර ගිරාගම වලව්වේ ටිකිරි බන්ඩා මාම්පිටිය දිසාවෙ විසින් මිලදිගන්නවා 3300 :shocked::shocked:එ කාලෙ මෙගාන පට්ටම ගානක්.. ඉතින් 1925 මෙ ඇත් පැටියයි අලිපැටියි..වලවුවට අරන් ඇවිත් තියෙන්නෙ...

    තරුන අවධිය සහ දළදා මාළිගාවට පැමිනීම


    ඉතින් මෙ තරුන ඇත් පැටියව වයස 25 දි තෑග්ගක් වශයෙන් දළදා මාලිගාවට මාම්පිටියෙ දිසාව මෙ ඇතා බාරකරන්වා.1937 -අගොස්තු 22 .එවකට දියවඩන නිලමෙ වු ටි.බි.රත්වත්තෙ සහ දළදා මාලිගාවෙ කාර්ය මන්ඩළය මෙ ඇතා පිලිබන්දව ඉතාම සතුටට පත්වෙන අතර එලෙස වන්නෙ මෙමෙ ඇතගෙ පවතින පොර්ශත්ව ලකුනු සහ මොහුගෙ පවතින ශාන්ත පෙනුම නිසාය:):).

    දළදා පෙරහැරෙ ගමන්කිරිම..


    සද්දන්ත කුලයෙ ඇතකුගෙ පවතින ලක්ශන සියල්ලම ඉතා හොන්දින් හා උපරිමලෙස පෙන්ව්ම් කල මෙම හස්තියා 1950 වසරෙ සිට දළදා පෙරහැරෙ දළදා කරන්ඩුව ගෙනයාමෙ කාර්යය්ට අවතිරනය කරන්ව එතැන් පටන් මොහු මිය යන තුරුම එම රාජකාරිය නොපිරි හෙලා ඉටුකරලා තියන්වා..1989 ලෙඩින් මිය යන තුරුම අවුරුදු 50 කාලයක් මෙ හස්තියා දළදා මාළිගාවෙ සෙවාවට ඇප කැපවි කටයුතු කර තිබෙනවා..


    ඉතින් ඇත් රජුනි මිනිසුන් වු අපටවත් නොලැබෙන බොද්ධයන්ගෙ මුදුන් මල්කඩවු ශ්‍රි දළදා කරන්ඩුව අවුරුදු 50ක් තම කරමතින් රැගෙන යාමම ඔබට නිවන් සුව ලබාගැනිමට ප්‍රමානවත් වෙවි....

    800px-Photograph_of_Mr.Neranjan_Wijeyeratne_with_the_Sri_Dalada_Maligawa_elephants_-_Raja%2CSkanda%2CJaya_Raja_%26_a_few_more.jpg



    හොන්දයිනම් බම්ප් කරන් යන් කට්ටිය්ම..රෙප් කැමතිනම් හා..:):)
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    මම රාජගෙ අවසන් මොහොතේ ප්‍රතිකාර කරනවා දැකලා තියෙනවා දහම් පාසලේ ඉන්න කොට.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කණියා;23566545 said:
    අමතක වෙන්නෙ කොහොමද බං. දළදා මාලිගාවට ගියොත් රාජා නොබලා යන්නෙ කවුද? :love::love::yes::yes::yes:

    :yes::yes::yes:
    මම මුලින්ම අලියෙකුට භය උනෙත් ඔය කෞතුකාගෙරේ ඇතුළෙදී.. :sorry: