අපිට ආදරේටද බන්?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අපිට ආදරේටද බන්?

ඩයලොග් උන් එක පාරට ක්‍රෙඩිට් ලිමිට් වැඩි කරලා 2000 තිබ්බ එක 4000 කරල

අපිට ආදරේටද බන්?

අඩු කරනන කියල කියුවහම කියනවා වෙබ් එකෙන් හරි ෂොට් කෝඩ් එකෙන් හරි අඩු කර ගන්නලු

මම කියුව තොපි වැඩි කරා නම් අඩු කරපිය කියල
 

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මුන්ගේ මොනවහරි වැඩිකරන්න ගිහහම නිකන්ම වැඩි කරනවා අඩුකරන්න කිව්වහම සල්ලි ගෙවන්න කියනවා..
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඒ වේසි කියනවා උන්ට අඩු කරන්න විදිහක් නැහැ ලු .... මම කිවුව ඕගොල්ලෝ වැඩි කරේ මගෙන් අහලද? කොහොමද වැඩි කරේ .. ඒ විදිහටම අඩු කරන්න කියල...මුන්ට පිස්සු.

    මම කිවුව මට මැනේජර් කෙනෙක් ට කතා කරන්න ඕනේ කියල .. පස්සේ එකී පොඩ්ඩක් ඉන්න කියල මාව තව විනාඩි 7 ක් ලයින් එකේ තිබ්බ තියල කියනවා ඕකට සර් කොම්ප්ලේන් එකක් දන්නා වෙනවා කියල කොම්ප්ලේන් එකක් ලොග් කරා..

    බලපන් වටේ යවන හැටි

    එක පාරක් බිල ආවේ නැහැ මාස 4 ක් .. ඇහුවහම කියනවා එවුවලු.. පස්සේ කොම්ප්ලේන් එකක් දැම්ම.. උන් කියනවා මම විද්‍යුත් බිලකට ඉල්ලුම් කරලලු.. මම අඑහෙම කරේ නැහැ.. මම නෑ නෑ මයි කිවුව... මම කිවුව ඔක්කොම ඩයලොග් පහසුකම් අයින් කාරනාව කියල.. පස්සේ උන් කොම්ප්ලේන් එකක් දන්නා කිවුව.. දැම්මා

    උන් කියනවා සිස්ටම් එකේ අවුලක් නිසා එක වෙනස් වෙලා ලු ඉබේටම.. පස්සේ මට බිල් ටික ප්‍රින්ට් කරලා එවුව...