😵 ඇමරිකාව අපේ බෙල්ලටම ගැටේ දාලා 😭

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මෙන්න බලපන් මේ සුත්‍රේ හැටියට අපිට අමරිකාමෙන් බඩු ගෙන්නනම වෙනවා ..😮..

    Sri lanka exports to USA $3000 M
    Sri lanka Imports From USA $368 M

    Trade Defilict (For Usa) $2632

    Tax percentage=Trade deficit÷Total exoports X100 /2
    2632/3000X100=88% /2(Divide by two is constant) =44%

    දැන් අපි අම්රිකාවෙන් බඩු ගෙන්නන්න එක වැඩි කරාකියමු ඩොල්ර බිලියනයකට
    එතකොට Deflict එක $2000 M වලට අඩු වෙනවා ඒකියන්නේ Tax eka..
    2000/3000x100=66% /2 කියන්නේ Tax 33% අඩු වෙනවා 44% ඉදන්..

    දැන් අපිට අමෙකිවෙන් Import නොකට අපේ රටේ Exports වැඩි කරන්න බෑ.
    අපේ Deflict එක වැඩි වෙලා බදු වාඩිවෙනවා..
    අපේ අපනයන $ 4000 M කරා කියමු..
    ඇමරිකාවෙන් ගෙන්නන ගාන ඒ සමානව තියෙනව.. $368 M
    .
    4000-368= 3632 Deflcit එක දැන්..

    3632/4000x100 =90.8/2=45.4% දැන් Tariif එක වැඩි වෙනවා.....

    ඒකියන්නේ අපි එක්පෝට් කරන්න කරන්න බදු වැඩිවෙනවා ඉම්පෝට් කරන්නේ නැතුව හිටියොත්..

    ⭐අපිට අම්‍රිකාවෙන් බඩු ගන්න වෙන්න වැඩි මිලට හරි....එකට කෝ රටට සල්ලි..😦

    නැත්තං
    ⭐ ඇමරිකාව වෙනුවට වෙන වෙලොද්පොලක් හොයාගන්න වෙනවා....
    අනිත් දියනු ඔක්කොම රටවලට අපි අපනයන කරත් අමිරිකාව තරන් ලොකු වෙලෝධපොක් නෑ ඔයා ඔක්කාම එකතු කරත් World largest Consumer Market එක ඇමරිකාව..🇺🇲
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,844

    අපිට ට්‍රේඩ් වලට වඩා දෙයක් ඇමරිකාවට දෙන්න වෙයි . පොල්තෙල් කාලක් අරන් යන්න වෙයි දූත මන්ඩලයට වෙන විකල්පයක් නෑ .
    මට පේන විදියට ඇමරිකාව ලොකේ ලොකුම customer කරලා අනිත් රටවල් වාසි ගන්නවා. කොටින්ම ඇමරිකාවෙ කර්මාන්ත මුකුත් නොකර උන්ට හැම එකම පිටින් ගේනවා. ඒකෙන් උන්ගෙ economy එකට කෙල වෙනවා, අනිත් රටවල් හැදෙනවා. ඉතින් ඒක නවත්තන්න තමා මේ හදන්නෙ.

    සරලව උඹ කියනවා වගේ අපිට උන්ගෙ බඩු ගන්නත් වෙනවා. ඒත් ඊට වඩා ලංකාව වගේ රටකට උන්ගෙ බඩු ගන්න බැ හැබැයි වෙන මොකක්හරි විදියකට ඇමරිකාවට හෙල්ප් කරන්නම් කියන්න වෙයි අපිට. ඒකට අපේ ඉන්න උන්ට කරන්න පුලුවන්ද කියන එක වෙනම සීන් එකක්.

    මට නිකමට හිතෙනවා, සමහරවිට උන්ගෙ වාහන වලට ගහන ටැක්ස් නැති කරලා උන්ගෙ වාහන ගෙන්න එක promote කලොත් ට්‍රම්ට සතුටු හිතෙයි කියලා.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    අපිට ට්‍රේඩ් වලට වඩා දෙයක් ඇමරිකාවට දෙන්න වෙයි . පොල්තෙල් කාලක් අරන් යන්න වෙයි දූත මන්ඩලයට වෙන විකල්පයක් නෑ .
    ඔය කලු පුකවල් නන් උන්ට වැඩක් හොද ලන්සි කෑලි ටිකක් බස්සන්න තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Cypress

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    me welawata thama international affairs gana danna negotiate karanna puluwan english danna buwek inna one.

    thama therenne nathiweyi.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අපිට ට්‍රේඩ් වලට වඩා දෙයක් ඇමරිකාවට දෙන්න වෙයි . පොල්තෙල් කාලක් අරන් යන්න වෙයි දූත මන්ඩලයට වෙන විකල්පයක් නෑ .
    11-1.jpg

    පොල් නැති නිසා මේක තමයි විකල්පය :rofl: :rofl: :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    ඔය කලු පුකවල් නන් උන්ට වැඩක් හොද ලන්සි කෑලි ටිකක් බස්සන්න තියෙන්නෙ.
    උන්ට උන්ටත් හැමදාම දකින කිකිලිගේ කරමලේ රොසපාට නිසා අවුල් ඇති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,081
    113
    සේදවත්ත
    මට පේන විදියට ඇමරිකාව ලොකේ ලොකුම customer කරලා අනිත් රටවල් වාසි ගන්නවා. කොටින්ම ඇමරිකාවෙ කර්මාන්ත මුකුත් නොකර උන්ට හැම එකම පිටින් ගේනවා. ඒකෙන් උන්ගෙ economy එකට කෙල වෙනවා, අනිත් රටවල් හැදෙනවා. ඉතින් ඒක නවත්තන්න තමා මේ හදන්නෙ.

    සරලව උඹ කියනවා වගේ අපිට උන්ගෙ බඩු ගන්නත් වෙනවා. ඒත් ඊට වඩා ලංකාව වගේ රටකට උන්ගෙ බඩු ගන්න බැ හැබැයි වෙන මොකක්හරි විදියකට ඇමරිකාවට හෙල්ප් කරන්නම් කියන්න වෙයි අපිට. ඒකට අපේ ඉන්න උන්ට කරන්න පුලුවන්ද කියන එක වෙනම සීන් එකක්.

    මට නිකමට හිතෙනවා, සමහරවිට උන්ගෙ වාහන වලට ගහන ටැක්ස් නැති කරලා උන්ගෙ වාහන ගෙන්න එක promote කලොත් ට්‍රම්ට සතුටු හිතෙයි කියලා.
    බදු ක්‍රමය සරල කරන්න ඕනේ සගවවුපු බදු අයින් කරන්න ඕනේ
    ටෙස්ලා වලට සහනයක් දෙන්න වෙනවා
    ඊට වඩා භු දේශපාලන බලය තමා එයාලට ඕනේ අපේ වගේ මිලියන 300 අපණයන අදායම් ලබන රටක් නිකං කැලනි පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේ . ඇමරිකන් බේස්, CIA මෙහෙයුම් මද්‍යස්ථාන , නාවුක නිදහස වගේ දැලි පිහි සින් වලට ලැස්ති වෙලා පොල්තෙල් කාලක් අරන් යන්නම වෙනවා
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දුකට හේතුව: ඇමෙරිකාවට පුක දීම

    දුක නැති කිරීමේ මාර්ගය: ඇමෙරිකාවට තවත් පුක දීම
    අවාසනාවට මේක තමයි ඇත්ත කතාව. එක්කො ගෝඨාභයට ආයේ රට බාරදෙන්න වෙනවා. නැත්තං ඉතිං රනිල්ට තමයි.
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    11-1.jpg

    පොල් නැති නිසා මේක තමයි විකල්පය :rofl: :rofl: :rofl:
    ඇමරිකාවට
    ලංකාවේ රෝස් පාන්
    තීරු වලට කපා .
    සීනි ත් එක්ක බටර් ගාල දෙන්න යන්න හදන
    එලකිරි යක්ක පුත්තු දැක
    ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා ගිය
    පුංචි මගේ හිත
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    අවාසනාවට මේක තමයි ඇත්ත කතාව. එක්කො ගෝඨාභයට ආයේ රට බාරදෙන්න වෙනවා. නැත්තං ඉතිං රනිල්ට තමයි.
    මම චන්දෙ දුන්නෙ මාලිමාවට.

    මෙච්චර කල් කොළඹ හතේ JR ල, රනිල් රාජපක්ෂලා ඉන්දියාවත් එක්ක ගහපු defense pact දැන් තඹුත්තේගම අපි වගේ කොල්ලෙක් ගහන කොට පුදුම ගැම්මක් එන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,524
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියෙන් එයා කියන්නේ නැහැ ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට අපනයනය කරන තරමටම එක්සත් ජනපදයෙන් ආනයනය කළ යුතුයි කියලා. ශ්‍රී ලංකාවට 44% "ප්‍රතිප්‍රමාණ තීරුබද්ද" පැනවීමෙන් එයා බලාපොරොත්තු වෙන්නේ වෙළඳ අසමතුලිතතාවයට සහ බාධකවලට ප්‍රතිචාර දක්වන්න, නමුත් ඒකෙන් කෙලින්ම ශ්‍රී ලංකාවට ආනයනය සහ අපනයනය සමාන කරන්න ඕනේ කියලා නීතියෙන් හෝ පැහැදිලිව බල කරන්නේ නැහැ.

    ට්‍රම්ප් කියනවා ශ්‍රී ලංකාව එක්සත් ජනපද භාණ්ඩවලට 88% බද්දක් සහ වෙළඳ බාධකයක් පනවනවා කියලා. ඒ 44% ගණන ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපදය එක්ක තියෙන වෙළඳ අතිරික්තය ($2.6 බිලියන විතර 2024දී) එක්සත් ජනපදයට අපනයනය ($3 බිලියන විතර) බෙදලා, ඊට පස්සේ ඒක අඩකින් අඩු කරලා "ප්‍රතිප්‍රමාණ" ගණනක් හදාගෙන. මේකෙන් පේන්නේ තීරුබද්ද යොදලා තියෙන්නේ ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය එක්ක වෙළඳ අතිරික්තය අඩු කරන්න බලපෑම් කරන්න, ඒත් ඒකෙන් ආනයනය සහ අපනයනය සමාන කරන්න ඕනේ කියලා කෙලින්ම කියන්නේ නැහැ.

    ඇත්ත වශයෙන්, ශ්‍රී ලංකාවට තමන්ගේ භාණ්ඩ මත තියෙන බදු අඩු කරලා හෝ එක්සත් ජනපදයෙන් ආනයනය වැඩි කරලා මේ තීරුබද්දෙන් එන බලපෑම අඩු කරන්න පුළුවන්. ඒත් ඒක අනිවාර්යයෙන් කළ යුතු දෙයක් නෙවෙයි, උපායමාර්ගික තේරීමක් විතරයි. මේ තීරුබද්දෙන් කෙලින්ම වෙන්නේ ශ්‍රී ලංකාවේ අපනයන (විශේෂයෙන් ඇඟලුම්, ඒක එක්සත් ජනපදයට අපනයනයෙන් 70%කට වඩා වැඩියි) එක්සත් ජනපද වෙළඳපොළේ මිල වැඩි වෙලා ඉල්ලුම අඩු වෙන එක. ශ්‍රී ලංකාව වෙළඳ ප්‍රතිපත්ති වෙනස් කළේ නැත්නම් හෝ වෙනත් වෙළඳපොළවල් හෙව්වේ නැත්නම් මේක බලපායි.

    ඉතින්, එක්සත් ජනපදයෙන් ආනයනය වැඩි කරන එකෙන් වෙළඳ සමතුලිතතාවයක් ඇති කරලා තීරුබදු සහනයක් ගන්න පුළුවන් වුණත්, ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියෙන් ආනයනය සහ අපනයනය සමාන කරන්න ඕනේ කියලා ශ්‍රී ලංකාවට බල කරන්නේ නැහැ—ඒක වෙළඳ ප්‍රතිපත්තිවල තියෙන අසාධාරණකම්වලට ආර්ථික බලපෑමකින් උත්තර දෙන්න ගත් උත්සාහයක් විතරයි.

    grok
     
    • Like
    Reactions: Draco Malfoy