ඒ වේසි කියනවා උන්ට අඩු කරන්න විදිහක් නැහැ ලු .... මම කිවුව ඕගොල්ලෝ වැඩි කරේ මගෙන් අහලද? කොහොමද වැඩි කරේ .. ඒ විදිහටම අඩු කරන්න කියල...මුන්ට පිස්සු.
මම කිවුව මට මැනේජර් කෙනෙක් ට කතා කරන්න ඕනේ කියල .. පස්සේ එකී පොඩ්ඩක් ඉන්න කියල මාව තව විනාඩි 7 ක් ලයින් එකේ තිබ්බ තියල කියනවා ඕකට සර් කොම්ප්ලේන් එකක් දන්නා වෙනවා කියල කොම්ප්ලේන් එකක් ලොග් කරා..
බලපන් වටේ යවන හැටි
එක පාරක් බිල ආවේ නැහැ මාස 4 ක් .. ඇහුවහම කියනවා එවුවලු.. පස්සේ කොම්ප්ලේන් එකක් දැම්ම.. උන් කියනවා මම විද්යුත් බිලකට ඉල්ලුම් කරලලු.. මම අඑහෙම කරේ නැහැ.. මම නෑ නෑ මයි කිවුව... මම කිවුව ඔක්කොම ඩයලොග් පහසුකම් අයින් කාරනාව කියල.. පස්සේ උන් කොම්ප්ලේන් එකක් දන්නා කිවුව.. දැම්මා
උන් කියනවා සිස්ටම් එකේ අවුලක් නිසා එක වෙනස් වෙලා ලු ඉබේටම.. පස්සේ මට බිල් ටික ප්රින්ට් කරලා එවුව...