අපිට උන් ගැහුවා, උන් අපිට ගැහුවා - හරිණි ගුගුලයි

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    1000049278.jpg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    මේවා සාමාන්‍ය ක්‍රියාවලිය කියල ඒ කාලෙත් ගොඩක් අය දැනගෙන හිටියා දන්නේ නැති අය දැන් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් කියල තේරුම් අරගෙනද
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    please share the news source.
    need to know what kind of voodoo, magic npp has to do so.
    https://www.facebook.com/share/v/kHEXJcUau87KnLzy/

    අම්මට සිරි ,පොනිල් අනුරගේ අත්සන දාලා අච්චු ගහලා ගිහින් නේද :P
    බලු වැඩ බං මේවා නම් සිය කජු කන්න සල්ලි ගන්න ඇත්තේ මෙහෙම.
    ------ Post added on Oct 31, 2024 at 7:14 PM
     
    • Haha
    Reactions: Dr.Amdan and Troop

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේවා සාමාන්‍ය ක්‍රියාවලිය කියල ඒ කාලෙත් ගොඩක් අය දැනගෙන හිටියා දන්නේ නැති අය දැන් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් කියල තේරුම් අරගෙනද
    නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.😅
     
    • Like
    Reactions: Chimpanzee Putha

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,422
    6,894
    113
    වින්ටර් ෆොල්
    මේවා සාමාන්‍ය ක්‍රියාවලිය කියල ඒ කාලෙත් ගොඩක් අය දැනගෙන හිටියා දන්නේ නැති අය දැන් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් කියල තේරුම් අරගෙනද
    මේක central bank එකෙන් කරන එකක් කියලාවත් මුන් දන්නේ නැද්ද කොහෙද. 😂 ගොන් කතා නොකිය ඇත්ත කියලා පිළිගත්තා නම් ඉවර නේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.😅
    ඒ කාලේ දෑනගෙන දන්නේ නෑ වගේ මඩ ගහපු උන් දෑන් ඒක දන්නවා කියලා හෑලි ලියනවා. ඒ කාලේ දෑනගෙන හෑලි ලියපු එවුන් දෑන් දන්නේ නෑ වගේ අහනවා. අනුරගේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේම එකම දේ කරනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක central bank එකෙන් කරන එකක් කියලාවත් මුන් දන්නේ නැද්ද කොහෙද. 😂 ගොන් කතා නොකිය ඇත්ත කියලා පිළිගත්තා නම් ඉවර නේ.
    දැන් මුන්ට ඉහමොල රත්වෙලා ඇත්තේ කියපු බොරුවලට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.😅
    ආයේ තව සෙට් එකක් පරණ පෝස්ට් මකනවා නොදන්නා කමට කියපුවා මාට්ටු වෙයි කියලත්.