
please share the news source.
need to know what kind of voodoo, magic npp has to do so.
https://www.facebook.com/share/v/kHEXJcUau87KnLzy/please share the news source.
need to know what kind of voodoo, magic npp has to do so.
බලු වැඩ බං මේවා නම් සිය කජු කන්න සල්ලි ගන්න ඇත්තේ මෙහෙම.අම්මට සිරි ,පොනිල් අනුරගේ අත්සන දාලා අච්චු ගහලා ගිහින් නේද![]()
නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.මේවා සාමාන්‍ය ක්‍රියාවලිය කියල ඒ කාලෙත් ගොඩක් අය දැනගෙන හිටියා දන්නේ නැති අය දැන් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් කියල තේරුම් අරගෙනද
මේක central bank එකෙන් කරන එකක් කියලාවත් මුන් දන්නේ නැද්ද කොහෙද.මේවා සාමාන්‍ය ක්‍රියාවලිය කියල ඒ කාලෙත් ගොඩක් අය දැනගෙන හිටියා දන්නේ නැති අය දැන් ඒක සාමාන්‍ය ක්‍රියාවලියක් කියල තේරුම් අරගෙනද
ඒ කාලේ දෑනගෙන දන්නේ නෑ වගේ මඩ ගහපු උන් දෑන් ඒක දන්නවා කියලා හෑලි ලියනවා. ඒ කාලේ දෑනගෙන හෑලි ලියපු එවුන් දෑන් දන්නේ නෑ වගේ අහනවා. අනුරගේ ආණ්ඩුවත් කලින් ආණ්ඩු වගේම එකම දේ කරනවා.නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.![]()
https://www.google.com/amp/s/econom...s100bn-through-open-market-operations-184982/Oka kalin kiyapu eka hodai..nethnam moda yakku tika aluth kolayak dekapu gaman merenna hadai menna achchu gahaloo kuyala..
දැන් මුන්ට ඉහමොල රත්වෙලා ඇත්තේ කියපු බොරුවලටමේක central bank එකෙන් කරන එකක් කියලාවත් මුන් දන්නේ නැද්ද කොහෙද.ගොන් කතා නොකිය ඇත්ත කියලා පිළිගත්තා නම් ඉවර නේ.
ආයේ තව සෙට් එකක් පරණ පෝස්ට් මකනවා නොදන්නා කමට කියපුවා මාට්ටු වෙයි කියලත්.නෑ දැනගෙන හිටපු ගොඩක් අය දැන් ඒක දන්නේ නැති අය වෙලා.![]()