අපිට කවදාවත් .....

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක් 🥴

    ආලෝකය කියලාවත් පෙනීම කියලා දෙයක්වත් නෑ, ඒ ඔක්කොම හිතේ මවා ගත්ත දේවල්
    ft @Emios
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මේ ක උබ මගෙන් අහපු එකක් ද දන් නෑ.. හැබැයි ඉර පේන්නේත් ආලෝක කිරන ඉරේ මතුපිට පරාවර්තනය වෙලා නේද? ආ තව ගොඩක් දේවල් තියෙනවා.. ගුරුත්වය බලපානවා මම හිතන්නේ ආලෝක කිරන වලට(ඉස්සර වීඩියෝ එකක දැකල ත්යෙනවා ඇදවෙලා පේන පොඩි පොට් එකක්,හේතුව කියල තිබ්බේ ගුරුත්වය කියල..)

    උඹට ඉර බැලුවම පරාවර්තනේද පේන්නේ. 🤔
    මේ ක උබ මගෙන් අහපු එකක් ද දන් නෑ.. හැබැයි ඉර පේන්නේත් ආලෝක කිරන ඉරේ මතුපිට පරාවර්තනය වෙලා නේද? ආ තව ගොඩක් දේවල් තියෙනවා.. ගුරුත්වය බලපානවා මම හිතන්නේ ආලෝක කිරන වලට(ඉස්සර වීඩියෝ එකක දැකල ත්යෙනවා ඇදවෙලා පේන පොඩි පොට් එකක්,හේතුව කියල තිබ්බේ ගුරුත්වය කියල..)
    ------ Post added on Nov 27, 2023 at 6:41 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,221
    113
    ප*යාගල
    sorry.com
    නෑ.ආලොකය ගමන් කරන ප්‍රොටොන කුඩා වැඩී. අපි ආලොකයෙ වේගයට වඩා වෙගයෙන් ගියොත් මුකුත් පෙන්නෙ නෑ.සියල්ල කලුවරයි
     
    • Wow
    Reactions: AnuradhaRa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    Screenshot-20231127-185006-Adobe-Acrobat.jpg