Mona hitheda.penimama thama hitha.සෑහෙන්න බොන්න වෙන ප්‍රස්නයක්
ආලෝකය කියලාවත් පෙනීම කියලා දෙයක්වත් නෑ, ඒ ඔක්කොම හිතේ මවා ගත්ත දේවල්
ft @Emios
නෑ නේ .. පරාවර්තන නේද පේන්නේ?ආලෝකය පෙන්නේ නැහැ නේද?
මේ ක උබ මගෙන් අහපු එකක් ද දන් නෑ.. හැබැයි ඉර පේන්නේත් ආලෝක කිරන ඉරේ මතුපිට පරාවර්තනය වෙලා නේද? ආ තව ගොඩක් දේවල් තියෙනවා.. ගුරුත්වය බලපානවා මම හිතන්නේ ආලෝක කිරන වලට(ඉස්සර වීඩියෝ එකක දැකල ත්යෙනවා ඇදවෙලා පේන පොඩි පොට් එකක්,හේතුව කියල තිබ්බේ ගුරුත්වය කියල..)උඹට ඉර බැලුවම පරාවර්තනේද පේන්නේ.![]()
Ira uba wela uba diha balapan.pathi maru karala.observer is the observed.උඹට ඉර බැලුවම පරාවර්තනේද පේන්නේ.![]()
ආලෝකය තමයි අපිට පෙන්නේ
නෑ අපිට පේන්නෙ ආලෝකයඅපිට පේන්නේ වස්තූන්
අඳුර පේන්නත් නැහැආලෝකය පේන්නැත්තං අඳුර පේන්නත් බෑ.![]()
එහෙනම් ඇයි විශ්වය අඳුරුනෑ අපිට පේන්නෙ ආලෝකය
වස්තුන් කවදාවත් අපිට දකින්න බෑ
මූ මේ කියන්නෙ මොකක්හරි භෞතික තියරියක් බං. ඔය කතාව මෙතනට හරියන්නෙ නෑ