මාර පොයින්ට් එකක් මල්ලි පෙන්නල දුන්නෙමන් කිව්වේ ආලෝකය අපිට කවදාවත් පේන්නේ නැහැ කියලනේ
අලෝකය ඉස්සරහින් පේනව. පැත්තෙන් පෙන්නෙ නෑ
මාර පොයින්ට් එකක් මල්ලි පෙන්නල දුන්නෙමන් කිව්වේ ආලෝකය අපිට කවදාවත් පේන්නේ නැහැ කියලනේ
ඉස්සරහින්වත් පේන්නේ නැහැ. ඔයා වස්තුව ට ආලෝකය කියනවා එච්චරයිමාර පොයින්ට් එකක් මල්ලි පෙන්නල දුන්නෙ![]()
අලෝකය ඉස්සරහින් පේනව. පැත්තෙන් පෙන්නෙ නෑ![]()

ආලෝකය පෙන්නේ නැහැ නේද?
Aha kiyanneth vinchanayata apu ekakne?අපිට පේන්නෙ..ඇහේ සිදුවන යම්කිසි වෙනස් කමක් විතරය්. අපි හිතාගෙන ඉන්නව...ඒ වෙනස්කම..එලියෙ තියෙන ආලෝකය කියල දෙයක් තියෙනව..එකට සම්බන්දයි කියල
Aha kiyanneth vinchanayata apu ekakne?
Dan me knowledge eka mala wadayak wela tiyenne.oluwath ridenawa.meka atha araganne kohomada.aha kiyanneth..hetu palayakne..sanskaarayak...vinnanayath hethuwak wenawa
තේජෝ දාතුවේ එක බාහිර ස්වභාවක් ආලෝකය අනෙක් ස්වභාවය අඳුර බං (විවාදයට නොවේ )ආලෝකය පේන්නැත්තං අඳුර පේන්නත් බෑ.![]()