අපිට කවදාවත් .....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මන් කිව්වේ ආලෝකය අපිට කවදාවත් පේන්නේ නැහැ කියලනේ
    මාර පොයින්ට් එකක් මල්ලි පෙන්නල දුන්නෙ :) (y)

    අලෝකය ඉස්සරහින් පේනව. පැත්තෙන් පෙන්නෙ නෑ 😅
     
    • Like
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,066
    2,380
    113
    22
    මාර පොයින්ට් එකක් මල්ලි පෙන්නල දුන්නෙ :) (y)

    අලෝකය ඉස්සරහින් පේනව. පැත්තෙන් පෙන්නෙ නෑ 😅
    ඉස්සරහින්වත් පේන්නේ නැහැ. ඔයා වස්තුව ට ආලෝකය කියනවා එච්චරයි :)

    ගොඩක් හිතුවොත් පෙන්නේ වස්තුත් නෙමේ වගේ සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Nov 27, 2023 at 7:49 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    ආලෝකය පෙන්නේ නැහැ නේද?

    අපිට පේන්නෙ..ඇහේ සිදුවන යම්කිසි වෙනස් කමක් විතරය්. අපි හිතාගෙන ඉන්නව...ඒ වෙනස්කම..එලියෙ තියෙන ආලෝකය කියල දෙයක් තියෙනව..එකට සම්බන්දයි කියල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    අපිට පේන්නෙ..ඇහේ සිදුවන යම්කිසි වෙනස් කමක් විතරය්. අපි හිතාගෙන ඉන්නව...ඒ වෙනස්කම..එලියෙ තියෙන ආලෝකය කියල දෙයක් තියෙනව..එකට සම්බන්දයි කියල
    Aha kiyanneth vinchanayata apu ekakne?
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ආලෝකය පේන්නැත්තං අඳුර පේන්නත් බෑ. 🤔
    තේජෝ දාතුවේ එක බාහිර ස්වභාවක් ආලෝකය අනෙක් ස්වභාවය අඳුර බං (විවාදයට නොවේ )
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    Ara kumarakassapa thero FB eke inne.kiyanawa ahata watenne warna rupa satahanak kiyala.eka weradiy ne?warnayath hadaganna ekakne?waranayak watenawanan bahirin warnayak tiyenawa wenawane
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    අමාවක දවසක කට්ට කරුවලේ ටෝච් එකක් ගහපං.එතකොට ආලෝකය විතරක් නෙමේ ආලෝකය ඒ මොහොතේ ගමන් කරන දුරත් පෙනෙයි. :ROFLMAO: