අපිට කෙලවිලාම යයිද බං මේ මගුල නිසා?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    bZopfab.png


    5gFm1jB.gif
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඉතින් හොදයිනෙ. බන් උබට පැයක් කරන්න තියෙන වැඩේ විනාඩි 10කින් විතර කරගන්න පුලුවන්නෙ. ඉතුරු වෙන වෙලාවෙන් ක්‍රියේටිව් වෙයන්. ක්‍රියේටිව් වෙන්න තාම AI වලට බෑ.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Me copilot neda ?
    Ubata project eka setup karana eka nam oken nikanma karaganna puluwan
    No worries bro. Oken basic ewa witharai karanna puluwan. Specific Wada walata oké suggest wena ewa hariyanne na
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    api den sites gahanneth webflow wala.

    patta lesi.. issarahata ohoma thama
    වෙනද අවුරුද ගානකදි ගහන කෝඩ්ස් මේක නිසා මාස ගානකින් ගැහුව. පිස්සු හැදෙනව බන් මේක. හොදට කන්ටෙක්ස්ට් එක තේරෙනව. සමහර වෙලාවට මම කමෙන්ට් ලකියන්න ඩබල් ස්ලැෂ් ගැහුව වතරයි මට වඩාා හොදට ඌ කමෙන්ට් එක ලියනව.