අපිට කෙලවිලාම යයිද බං මේ මගුල නිසා?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Me copilot neda ?
    Ubata project eka setup karana eka nam oken nikanma karaganna puluwan
    No worries bro. Oken basic ewa witharai karanna puluwan
    බේසික් කියන්නේ බන් ලොකු ලොජික් ලියද්දි උනත් අතර මැදදි එන ගැටලුවලට මූ මාර සප් එකක් දෙන්නේ. පිස්සු හැදෙනව බන්. දැන් කෝඩ් එකක් ගහනව කියන දේට මහලොකුවට කල්පනා කරන්න දෙයක් නෑ උබට එක්ස්පරියන්ස් කියනෙවනම් ඌ දෙන එක බලාගෙන උනත් උබේම එකක් ලයන්න පුලුවන්. වෙලාව පට්ට ඉතුරුයි. මේකෙන් අනිවා long term programmers ලට ඩිමාන්ඩ් එක අඩු වෙනව. කලින් ලොකු කාලයක් ගිය ප්‍රොජෙක්ට්ස් පට ගාල ගොඩදාන්න පුලුවන්.
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    බේසික් කියන්නේ බන් ලොකු ලොජික් ලියද්දි උනත් අතර මැදදි එන ගැටලුවලට මූ මාර සප් එකක් දෙන්නේ. පිස්සු හැදෙනව බන්. දැන් කෝඩ් එකක් ගහනව කියන දේට මහලොකුවට කල්පනා කරන්න දෙයක් නෑ උබට එක්ස්පරියන්ස් කියනෙවනම් ඌ දෙන එක බලාගෙන උනත් උබේම එකක් ලයන්න පුලුවන්. වෙලාව පට්ට ඉතුරුයි. මේකෙන් අනිවා long term programmers ලට ඩිමාන්ඩ් එක අඩු වෙනව. කලින් ලොකු කාලයක් ගිය ප්‍රොජෙක්ට්ස් පට ගාල ගොඩදාන්න පුලුවන්.
    වැඩේ ලේසි වෙන එක බන් වෙන්නේ. හරියට දන්නෙ නැති එකෙක්ට ඕක වැඩක් වෙන්නෙ නෑ.
    උබ වඩිපුර කරන්නේ frontend ද
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වැඩේ ලේසි වෙන එක බන් වෙන්නේ. හරියට දන්නෙ නැති එකෙක්ට ඕක වැඩක් වෙන්නෙ නෑ.
    මට නම් මේක පට්ට වටිනව. දවස්ගානකදි ලියන කෝඩ්ස් අද ගැහුව පැය දෙකෙන් 3න්.
     
    • Like
    Reactions: SupiriKollek